මුලින්ම කියන්න ඕන අපේ සයිට් එකත් එක්ක රැඳිලා ඉන්න හැමොටම ගොඩක් ස්තූතියි.තවද ඔයාලාගේ අදහස් අපට වටිනවා ඒ නිසා අපේ හොඳ හරි වැරඳි තියනවා නම් ඒවා කමේන්ට් කරන්න කියලා තමා ඉල්ලන්න තියෙන්නේ…
හරි දැන් මම අද කතාව ගැන කියන්නම්.කලින් කොටසෙදි වගේම මේ කොටසත් උනුසුම් කතාවක් ඔයාලට බලා ගන්න පුළුවන්.මැජික් රහස් කවයට මොකද වෙන්නේ??එයාලාට මොනවගේ අභියෝග වලට මුහුන දෙන්න සිදු වෙයිද??ඒ වගේ ගොඩක් දේවල් අද කතාවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්.එහෙනම් අද කතාවත් බලන්න ආරාධනා කරනවා.මීලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : Cassie tries to establish a normal, witchcraft-free life; while Diana worries about powers getting out of control, Faye is thrilled with her new abilities; Adam struggles with feelings for Cassie…
tnx digatama sub damu
Ela subtle patta digatama sub damu