The Secret Circle [S01 : E04] Sinhala Subtitle
britt robertson, thomas dekker, phoebe tonkin, shelley hennig
මුලින්ම ඔයාලට කියන්න ඕන මේ කොටසෙන් පසු නැවත ඊලඟ කොටසට
උපසිරසි දීම ආරම්භ කරන්නේ නැවත සතියකින් පස්සේ කියන එක.
තවද කියන්න ඕන අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා වැඩිපුර මිනිත්තුවක් වැය කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මොකද ඔයාලාගේ අදහස් අපිට වටිනවා වගේම ඒවා අපිට ලොකු ශක්තියක්.හරි ඉතිං අද කතාව ගැන කියනවා නම්, හෙදර් නම් තැනැත්තෙක් ගැන වගේම වසර 16 පෙර වු සිදුවීක් ගැන කියවේ.
ඉතිං මං ඔයාලට කතාව ගැන ආය කියන්නෑ මොකද ඔයාලට ඒක බලලාම රසවිදින්න කියලා ආරාධනා කරනවා.මං ඉස්සෙල්ලා කිව්වා වගේම උපසිරසි පමා වීම ගැන මම කණගාටු වෙනවා.ඒත් පුළුවන් උපරිමයෙන් කරනන් උත්සාහ කරන්නම්.එහෙනම් මීලඟ කොටසින් හමුවන තුරු මම සමුගන්නවා.ඔබට ජය!!!
Spoiler Warning : Cassie looks up an old friend of her mother’s; Faye offers to conjure a spell when Cassie asks for help, but she requires something in return…
එල සහෝ දිගටම දෙන්න