The Secret Circle [S01 : E09] Sinhala Subtitle

Published November 13th, 2016 by

ඉතිං යාළුවනේ අද කතාව නම් ඔයාල ගේන්න ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු උනා.වැඩ ටිකක් වැඩි නිසා තමා එහෙම උනේ.මේ නමවන කොටස තමා ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා….

ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඔයාලටම ඒක බලන්න කියලා ආරාධනා කරනවා.අද කතාව මලවුන් කියලා තමා නම් කරලා තියෙන්නේ.එහෙනම් කතාව බලන්නකෝ.ඊලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!

Spoiler Warning : Cassie tries to discover more about her lineage; Faye reveals that Jake may be hiding something dangerous; Adam is concerned when Melissa’s cousin catches Diana’s eye…

US

හිරු සඳරු

TV EPISODES : 13
MOVIES : 9
7.4
47%
56%

Comments: 5

  • shammi kaluarachchi

    sub eka denakan balan unne. thanq hiru. 🙂

    2016-11-14 at 1:26 am
    Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි සබට. ජය!!

    2016-11-14 at 10:11 am
    Reply
  • Kamal

    Thanx sahio

    2016-11-14 at 3:32 pm
    Reply
  • Kàlânà Prãnéèth

    Great Work Mchn…!!!
    Thanks For The Subz…!!!

    Keep Up This…!!!
    Good Luck…!!!

    2016-11-15 at 10:06 am
    Reply
  • ThãrùShå NaŷañaJîth

    පට්ට හිරුවා දිගටම දෙමු ^_^

    2016-11-18 at 8:14 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip