The Secret Circle [S01 : E03] Sinhala Subtitle
ඉස්සල්ලාම ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ වැරදි තියනවානම් හොඳ තියනවා නම් අපිට ඒවා කියන්න.ඒ වගේම මේක තමා මම කරන අවසාන කතා මාලාව.ආය මම කරන්නේ චිත්‍රපටි විතරයි කියන එකත් ඔයාලට කියන්න ඕන.හරි,අද කතාව ගැන කියනවා නම්…
ආදම්,ඩයනා එක්ක කාලාය ගත කීරීමට ඇයගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිනවා ඇයද එම ඉල්ලීම පිළිගන්නවා.මෙලිසා නික් සමඟ සමීපව කටයුතු කරනවා.පෙයා තම බලය පාලනය කීරීමට ක්‍රමයක් සෙවීමට තම අවධානය යොමු කරනවා.මේ වගේ ගොඩක් දේවල් අද කතාවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්.එහෙනම් මීලඟ කොටසෙන් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
තවත් දෙයක් ඔයාලට අනිවාර්යෙන්ම කියන්න ඕනා.ඔයාලා උපසිරසිය බාගන්න වෙලාවේ තප්පරයක් වැය කරලා Comment එකක් දාගෙන යන්න.මොකද ඔයාලගේ Comment එක අපිට ගොඩක් වටිනවා අපිට තව තවත් උපසිරසි කිරීමට හයියක් වෙන්න.තවත් අතකට කිව්වොත් ඔයාලා මේ උපසිරැසිය අරගෙන කතාව බලලා සතුටු වෙනවා වගේම අපි සතුටු වෙන්නේ ඔයාලගේ Comment වලින්.ඒ නිසා පොඩි කාලයක් වැය කරලා Comment එකක් දාන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.ඒක අපිට ලොකු පිටුවහලක්.තවත් දෙයක් කියන්න තියනවා.ඔයාලා ගොඩක් අසාවෙන් බැලුව Grimm TV Show එක කරපු අපේ සහෝදරයා කැම්පස් කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා.ඉතින් ඒ සහෝදරයා කියන්න කිව්වා එයා අපහු ඔක්තෝබර් මාසයේ අන්තිම ඉදලා උපසිරසි දෙන්න පටන්ගන්නවා කියලා…ඉතින් තවත් උපසිරසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Cassie agrees to go to the dance with a cute jock; Melissa tries to get closer to Nick; Faye works on learning to control her powers; a man from Dawn’s past shows up in town and starts asking about the Circle…
නියමයි බ්‍රෝ…
ඉතුරු ටිකටත් ඉක්මනට Subtitle දෙමු…
ජය වේවා!!!
Tnx sub digatama denda
Tnks mcn…… ohomama yamu……
thnx mcn.digatama saba oni.
Thanks මචෝ… මේක පට්ට series එකක්. අනිත් එක complete torrent එක දුන්නම අපිට මාර ලේසියි. Thanks again.. (y)
Elama…comment karapu hemotama tnx…
Thnx bro anikath ikmnta denda..
meka niyamai. thanq Hiru..
නියමයි. දිගටම සබ් දෙන්නෝ………………………..!
tnx digatama demu
https://thepiratebay.org/torrent/7268804/The_Secret_Circle_-_Season_1_Complete_480p
එපිසෝඩ් 22 මචන් හින්නේ දිගටම කරපන් මේක.ජය වේවා !!!