The Secret Circle [S01 : E08] Sinhala Subtitle
කොහොමද යාලුවනේ..ඉතිං ඔයාලට කියන්න ඕන අපේ සයිට් එක මෑත කාලයේ උපසිරසි නිකුත් කීරීමේදී වැඩි අවධානයට ලක්වෙලා තියනවා වගේම වෙනත් සමාජ ජාල වෙබ් අඩවිද අප ගැන ලිපි පලකර තියනවා.මේ හැම දෙයනින්ම පෙනී යන්නේ කෙටි කාලයක් තුළ අපි ලබාගෙන ඇති සාර්ථකත්වයක්.ඒ සඳහා වචනයකින් හරි දිරි ගන්වපු ඔයාලද මේ සාර්ථකත්වයේ කොටස් කාරයෝ.අපේ අඩුපාඩු තියනවා නම් ඒපා පෙන්නලා අපිව උදව් කල නිකරුනේ අපිට බැන්න අයද නැතුම නොව ඒත් ඒ හැමෝටම බොහොම ස්තූතියි.!!?
අද මම ඔයාලට ගෙනාවේ The Secret Circle කතාමාලාවේ 8වෙනි කොටස.කතාව ගැන කියන්න තරම්ම විශේෂයක් නෑ මොකද එක ඔයාලම බලන තරම් වින්දනයක් මං කියන ඒකෙන් ලැබෙන්නෑ..එහෙනම් ඔයාලම කතාව බාලන්නකෝ..?
විශේෂයෙන්ම ඔයාට කියන්න ඕන පසුගිය ලිපියෙන් මම ඔයාලට කිව්වා අපි ලබාදෙන උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් ගැලපෙන අතර ඒ ගැන ගැටළුවක් තියනවා නම් මාව Facebook එක මාර්යෙන් සම්බන්ධ කර ගන්න කියලා.ඉතිං කිහිප දෙනෙක්ම මට කතාකරලා ලින්ක් ලබාගත්තා.ඒහෙම මාව සම්බන්ධකර ගැනීමට අපහසු කෙනෙක් ඉන්නවා නම් www.facebook.com/subzlk කියන අපගේ Facebook පේජ් එක හරහාද ඔයාට පිටපත් ගැන මොනා හරි ගැටළුවක් තියනවානම් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්.
එහෙනම් යාලුවනේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..මොකද ඔයාලා දාන්නේ පොඩි කමෙන්ට් එකක් උනත් අපිට ඒක ගොඩක් වටිනවා.එහෙනම් මම ගිහින් එන්නම්.මීලඟ කොටසින් හමුවෙමු, ඔබට ජය!!!?
Spoiler Warning : Worried that Jane is in trouble, Cassie and the gang go on a road trip to check in on her; Faye is forced into a confrontation with someone from her past…
ela saho…
Thnx sahooo
පට්ට සහෝ දෙනකම්මයි බලන් හිටියේ……………………………..
””””””””””””””thanks”””””””””””’
සහෝ ඔයා දීලා තියෙන ටොරන්ට් ෆයිල් එකතමා බෑවෙ,
ඒත් සබ් එක හරියටම සෙට් වෙන්නෑනෙ,පොඩ්ඩක් පරක්කුවෙලා යන්නෙ,
හැදුවත් ආයි ටිකකින් වෙනස් වෙනවා,
පොඩ්ඩක් ඒගැන බලනවද බ්‍රෝ……………………….!
යාලුවේ පුළුවන් ඉක්මනටම දෙන්න අපි බලන් ඉන්නවා
එල එල බ්‍රෝ.
දිගටම කරගෙන යන්න සුභ පතනවා.
Gdluk
thanks bro
Meke ithuru tika nedda bro.den 2 weeks wenawa thama nene
tnx sub ekata
thankz machooooo