Home TV Shows English TV shows The Secret Circle [S01 : E01] Sinhala Subtitle

The Secret Circle [S01 : E01] Sinhala Subtitle

අද මම ඔයාලට ගෙනාවෙ සුපිරිම මාලා නාටකයක්.කතාව ටිකක් පරනයි ඒත් ලස්සනයි.the secret circle නිර්මානයේදී අධික පිරිවැයක් දරා තිබෙන්නේ විශේෂ ප්‍රයෝග සඳහා 2012,05,11 මෙම කතා මාලාව ප්‍රදර්ශනය අවලංගු කීරීමට එයද එක් හේතුවක් වී ඇත.අද ඉඳලා කොටස් වශයෙන් මෙම මාලා නාටකය subzlk වෙබ් අඩවින් අපි නිකුත් කීරීමට බලාපොරොත්තු වෙනවා.

කතා මාලාව ගැන කියනවා නම් මෙය ඇමරිකානු මාලා නාටකයක්.2011,සැප්තැම්බර්,15 තිරගත කීරීම් ආරම්භ කල මෙය වයස අවුරුදු 16 වියති කැසී බ්ලේක් නම් තරුණිය වටා ගොඩනගා ඇත.වොෂින්ටනයේ සිදුවන මාරක රිය අනකතුරකින් ඇයගේ මව මිය යයි.පසුව තම මිත්තනිය සමග ජීවිතේ ගත කරන ඇයට පාසලේදි මිතුරන් පස් දෙනෙකු හමු වේ.තවද ඇයට නික් නමින් සෙල්ලක්කාර අසල්වැසියෙක් ද සිටියි.මෙහිදී ඔවුන්  පාළු නිවසක මැජික් රහස් කවයක් පවත්වනවා.තවකත් මං කතාව ගැන කියන්නේ නෑ ඔයාලටම කතාව  බලන්න ආරාධනා කරනවා.

ඉතිං මෙය IMDB-7.4 අගයක් ලබාගෙන තියෙනවා.මෙහි කැසී ලෙස Britt robertson ද,ඇඩමි ලෙස Thomas dekker ද රංගනයේ යෙදෙනවා.තවද මෙය drama|fantasy|horror|romance කාණ්ඩයට අයත් වෙනවා.ආයෙත් කතා මාලාව නැරඹීමට ආරාධනා කරමින් මීලග කොටසින් හමු වන තුරු  මම නවතිනවා.ඔබට ජය!!!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2011–2012

Rating : 7.4

Genre : Drama, Fantasy, Horror

Actors : britt robertson, thomas dekker, phoebe tonkin, shelley hennig

Writer : andrew miller

Director : N/A

Plot :

16 year old Cassie Blake moves to chance harbor, Washington to live with her grandmother after her mother mysteriously dies. She discovers she's a witch along with 5 other teens.
t

[/tab]



සිංහල උපසිරැස Download කරගන්න 1128 times


හිරු සඳරු

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හිරු සඳරු කල උපසිරැසි නිර්මාණයකි

The Secret Circle Sinhala Sub Collection


මේවත් බලන්න

The Secret Circle [S01 : E22] Sinhala Subtitle

ඔන්න ඉතිං අද The Secret Circle කතා මාලාවේ අවසන් කොටස ගෙනාවා.පොඩි වැඩ වගයක් නිසා ඉතින් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

18 comments
  1. සුපිරි බ්‍රෝ…දිගටම කරගෙන යමු…
    ජයෙන් ජය!!!

  2. Tnx digatama sub denda ikmanatama

    Tnx bro digatama sub oone

  3. Tnx bro subtitle ekata.. Digatama karagena yamu.. Elama

  4. ela machan supiri digatama damu ah

  5. Supiri mcn…
    Godak kaalayak asawen balanna hitapu series akak…
    Mekata nm digatama sub denna…
    Me karana wadeta bohoma thnx hiru bro…

  6. ane meke ithuru ekath ikmanatama dennako sahooo.

  7. දමිත් ප්‍රියංකර

    ela machan

  8. madawa

    Thnx bro …..

  9. Frequency tv series ekata sub dennako

  10. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  11. nice..keep this web site bro

  12. අද බලන්න පටන්ගත්තෙ. කථාවනම් සුපිරියි. දිගටම සබ් දෙන්න.
    මගේ සුභ පැතුම්.

  13. DIRCT TORENT LINK DIYALLAKO. hsh code eekak vath daallako
    .ZOOM.LK vage

  14. සුපීරියි වගේ දිගටම දෙමු

  15. Nice Bro, Keep it up

  16. Sajith Eranda

    නියමයි සහෝ 🙂 පට්ට TV series එකක්. The crown TV series එකට සබ් දෙන්නකෝ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *