The Secret Circle [S01 : E19] Sinhala Subtitle
The Secret Circle කතා මාලව ඉතා කෙටි කලක් තුල උපසිරසි නිර්මාණ කරුවන් කිහිපදෙනෙකුගේම දායකත්වයෙන් අවසන් කීරීමට තීරණය කීරීමත් සමඟ මම මේ ඔයාලට අරගෙන ආවේ 19වෙනි කොටස.ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා…
ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඒත් අද කතාව ගැන පොඩි ඉඟියක් දෙනවා නම් අද කතාව පලිඟු කියලා තමා නම් කරලා තියෙන්නේ ඒත් අද කතාවේ විශේෂතම සිද්ධිය වෙන්නේ අද කතාවේ අවසානයේ දී කැසී හොයා ගන්නවා එයාට තවත් සහෝදරියක් ඉන්නවා කියලා, එහෙනම් කතාව බලලාම ඒ කව්ද කියලා හොයාගන්නකෝ. එහෙනම් ඊලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
thanx bro…
උපසිරැසියට බොහොම ස්තුතියි…ජය!!!