The Secret Circle [S01 : E06] Sinhala Subtitle
ඉතිං යාළුවනේ මම කලින් කොටසේදී ඔයාලට කිව්වා මේ කොටසේ ඉදලා සතියකට එක කොටස ගානේ දෙන්නේ කියලා.අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා.
ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඔයාලටම ඒක බලන්න කියලා ආරාධනා කරනවා.අද කතාව මලවුන් කියලා තමා නම් කරලා තියෙන්නේ.එහෙනම් කතාව බලන්නකෝ.ඊලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : Faye’s ex-boyfriend shows up in town and sets his sights on Cassie; Faye plots against the guy who broke her heart…
නියමයි බ්‍රෝ…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
Thnx bro. Anikth iknnin dendooo.
Niymai mchnlaaa..
thank you bro
පට්ට පට පට කොල්ලෝ.. ඔහොම යන්
thank you bro
subs welawata denna bari nam tv series dannath epa.
නියමයිනේ………………………….!
ela ela digatama demu