The Secret Circle [S01 : E05] Sinhala Subtitle
හරි යාළුවනේ ඉතිං හුඟ දවසකින් නේද? මම මේ දවස් වල පොඩ්ඩක් මේවගේ ඈත් වෙලා හිටියේ ඒ නිසා තමා මේ පාර සබ් එක ගේන්න ටිකක් පරක්කු උනේ.දැන් ඉතිං අළුත් චිත්‍රපටි වගේම මාලා නාටක වලත් උපසිරසි නිකුත් කරනවා.ඒවා ගන්නවා වගේම ඔයාලාගේ කාලයෙන් තප්පරයක් වැය කරලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඒක තමා අපිට ලොකු ශක්තියක් වෙන්නේ දිගටම මේක කරගෙන යන්න.
අද කතාව ගැන මම විස්තර කරන්න යන්නෑ මොකද ඔයාලට ඒක බලන්න ආරාධනා කරනවා.අදත් ඔයාලට උනුසුම් සිද්ධි දාමයක් තියන කතාවක් බලා ගන්න පුළුවන්.එහෙනම් ඉතිං ඔයාලල කතාව බලන්න ආරාධනා කරනවා.නැවත උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : Cassie wrestles with secrets as she is torn between loyalties; Melissa asks Nick for help; Diana arranges a date with Adam; Charles surprises Dawn…
නියමයි බ්‍රෝ…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
thnx sahoo sabata.ithuru tikath ikmanata denna
thanq so much Hiru 🙂
tnx bro..kiyala wadak na
Jaya weewa!!
thnks broo. ikmnin anikth dennoo
thanks eth ithuru tika danne nadda plz bro
එළ………….දිගටම සබ් දෙන්නෝ……………….!
tnx mcho jaya wewa