The Secret Circle [S01 : E07] Sinhala Subtitle
ඉතිං යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ හත් වන කොටස.කතාව ගැන කියන්න කලින් තව දෙයක් තියනවා ඔයාලට කියන්න..මම මේ සයිට් එකත් එක්ක කරන 10 උපසිරසි නිර්මාණය තමා මේක.දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා තමා ඔයාලාගෙන් ඉල්ලන්න් තියෙන්නේ…
අද කතාව ගැන කියනවා නම් කැසීට ඉන්න අලුත්ම යාළුවා ජේක්.ඒත් යාළුවා කිව්වට යාළුවෙක් වගේ ඉන්න හතුරෙක්.ඒයා ගැන වගේ කැසී ලඟ තියන අදුරු මායා ගැනත් ඔයාලට බලා ගන්න පුළුවන්.එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා…
විශේෂයෙන්ම ඔයාලට කින්න ඕන මේ කතාමාලාවේ පිටපත් කිහිපයක් තියනවා.ඒයින් HDTV පිටපතට ආදාල උපසිරසි පමණයි අපි නිකුත් කරන්නේ.තවද එකට අදාල ටෝරට් පිටපත ලබාදීලා තියෙන්නේ.නමුත් ඩිරෙක්ට් ලින්ක් මගීන් බාගත කරන අයද ඉන්නවා.මීට ආදාල ඩිරෙක්ට් ලින්ක් එක සොයා ගැනීමේ මොකක් හරි ගැටළුවක් තියනවා නම් මගේ පෞද්ගලික Facebook ගිණුම වන Hiru Sandaru Account එක හරහා මාව සම්බන්ධ කර ගන්න මම ඒක ලබා දෙන්නම්.එහෙනම් මම ගිහින් එන්නම්.මීලඟ කොටසින් හමුවනතුරු.ඔබට ජය..!!!
Spoiler Warning : Hoping to have some fun, Faye talks Cassie into throwing a big Halloween party; Adam and Diana get into an argument; dangerous, uninvited guests target the members of the circle…
Patta broo..
thank u bro.. digatama karan yamu..anik tikat ikmanta digena digena yanna hode 😀 😀
thnax sahoooooooooo
නියමයි සහෝ…………දිගටම සබ් දෙන්න. පට්ට කථාවක්.
sub ekata tnx.
sub galapenne na ban……
machan ube fb link eka ewapanko…
Hiru sandu kiyala search karanna bro..mn link aka dennam.
tnx sub ekata