Home » TV Shows » English TV shows »The Secret Circle [S01 : E11] Sinhala Subtitle

The Secret Circle [S01 : E11] Sinhala Subtitle

යාළුවනේ අද කතාව නම් ඔයාල ගේන්න ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු උනා.වැඩ ටිකක් වැඩි නිසා තමා එහෙම උනේ.මේ 11 කොටසනේ.ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා…

ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඔයාලටම ඒක බලන්න කියලා ආරාධනා කරනවා.අද කතාව ගින්දර සහ අයිස් කියලා තමා නම් කරලා තියෙන්නේ. වැඩත් ටිකක් වැඩි වෙලාවකම මේක දුන්න නිසයි දැන් හොඳටම පරක්කු වෙලා තියන නිසයි මම දිගටම මගේ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නෑ.එහෙනම් කතාව බලන්නකෝ.ඊලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!

Spoiler Warning : Adam helps Cassie look into her father’s past; Ethan tries to be a better father by chaperoning the school dance; Faye’s efforts to gain individual power have frightening results…

  • Details
  • Trailer
  • Download links

Year : 2011–2012

Rating : 7.4

Genre : Drama, Fantasy, Horror

Actors : britt robertson, thomas dekker, phoebe tonkin, shelley hennig

Writer : andrew miller

Director : N/A

Plot : 16 year old Cassie Blake moves to chance harbor, Washington to live with her grandmother after her mother mysteriously dies. She discovers she's a witch along with 5 other teens.

View All Episodes

Total Subtitles :21 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හිරු සඳරු කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

The Secret Circle [S01 : E19] Sinhala Subtitle

The Secret Circle කතා මාලව ඉතා කෙටි කලක් තුල උපසිරසි නිර්මාණ කරුවන් කිහිපදෙනෙකුගේම දායකත්වයෙන් අවසන් …

9 comments

  1. නියමයි සහෝ…මුල්ම Comment එක මගෙන්…
    සබට ස්තුතියි…ඔබට ජය…
    ***Good Luck***

  2. Niyamai sahoo
    Elmaa

  3. හිරු සඳරු

    Thanks.ah….????????

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  5. sudesh chathuranga

    Patta saho wade alma thanx

  6. තව එපිසෝඩ් 10යි මචන් තියෙන්නේ.පුළුවන් ඉක්මනට ඒ ටිකත් ශේප් එකේ දියං.සුපිරි බන් මේක එකයි.සබ් එක දෙනවට බොහොම ස්තූතියි විස්කෝතුයි 😀 😀 .ජයවේවා !!!

  7. සුපිරි බන් මෙක නම්..දිගටම දෙමු

  8. ඉතුරු sub ටිකත් දෙමු නේද වෙලාව තියෙන හැටියට සහෝ.. 👍👍👍👌

  9. ptta tv seris eka niyamai ithuru sub tikath puluwan ikmanata denna pleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeezzzzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *