Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Biography

ඔන්න එහෙනම්. ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාවත් ගෙනාවා. කතාව එන්න එන්නම තීරණාත්මක වගේම සංවේදීත් වෙනවා. මොකද මේ හැමදෙයක්ම වෙන්නේ යුද්ධ කාලයකදී නිසා. කලින් කතාවේ මොකද වුනේ?? කොහොමහරි අයින්ස්ටයින්ගේ බලාපොරොත්තුව සූර්යග්‍රහණයේ පින්තූර අරගන්න එක. ඇකඩමිය කැමැති කරවගෙන ඒකට යන මුදල හොයාගන්න හැදුවත් පොඩි මුදලක් හම්බෙන්නේ. ඒ හින්දා අයින්ස්ටයින් ඇකඩමියට අරමුදල් දෙන මිනිහගෙන්ම සල්ලි ඉල්ලගන්නවා. එල්සා තමා ඇත්තටම ඒ වැඩේ කරලා දෙන්නේ. ඒ අස්සේ එල්සා කොන්දේසියක් දානවනේ. සම්බන්ධය දිගටම තියාගන්න නම් මිලේවාගෙන් දික්කසාද වෙන්න කියලා. කොහොම හරි මිලේවාටත් ආරංචි වෙනවනේ අයින්ස්ටයින්ගේ හොර සම්බන්ධය. දැක්කනේ කවුද කේලම කිව්වේ, ඇයි එහෙම කිව්වේ කියලා. ඒකේ තරහට මිලේවාත් හොරින් සම්බන්ධයක් පටන් ගන්න හදන්නේ. ඒත් ඒකට එයාට හිත …

ඉතිරිය කියවන්න »

ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාංගයත් ගෙනාවා. කලින් කොටසෙදී උන දේවල් මතක ඇතිනේ. අයින්ස්ටයින්ගේ පුතා ගැන තමා මුලින්ම පෙන්නන්නේ. කොල්ලා මානසික රෝහල ඉන්නවා. පොඩි කාලේ වෙච්ච සිද්ධියක් නිසා ගින්දරට බයයි. ඒ නිසාම පුතා අයින්ස්ටයින් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ. මොකද අයින්ස්ටයින් අසිහියෙන් ඉද්දී අත් වැරැද්දක් නිසා ගේ ගිනිගත්තා කියලා හිතන්නේ. ඒත් ඇත්තම සිද්ධිය ඔයාලා දකින්න ඇතිනේ. අනෙක් පැත්තෙන් අයින්ස්ටයින් දැන් මහාචාර්යවරයෙක්. දැක්කනේ උගන්නද්දී ළමයිට තේරෙන විදිය. ඒ වගේම අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය හොයාගෙන පොරක් වෙලා ඉන්නේ. මහාචාර්යවරු අමතන්න සමුළුවකටත් එන්න කියනවා. හැබැයි ඒක තාම අසම්පූර්ණයි. ත්වරණය වෙනකොට සාපේක්ෂතාවාදය බලපෑම කියාගන්න බැරි වෙච්ච එකට. ඒ හින්දම සමුළුවේදී අයින්ස්ටයින්ගේ කපටි මොලේ පාවිච්චි කරලා වෙන මාතෘකාවක් …

ඉතිරිය කියවන්න »

ඔන්න එහෙනම් මේ කතාවට හොඳ ප්‍රතිචාර තියෙන නිස පුලුවන් ඉක්මනින් මාත් කතාව ගේන්න උත්සහ කරනවා. මේ අද ගේන්නේ 5වෙනි කතාංගයයි. කලින් කතාව මතක් කරන් ඉමු. කතාවේ මුලම මාරි කියුරි සහ පියරේ කියුරි. එයාලගේ හොඳ විස්තරයක් ඔයාලට දකින්න පුලුවන් උනානේ. අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ වැඩ පටන් අරන්. එතන එවුන්ට පිසික්ස් උගන්වන්න ගිහින් ලොක්කගෙනුත් බැනුම් ඇහුවනේ. අයින්ස්ටයින් පේටන්ට් කාර්යාලයේ රස්සාවට ගියත් තමන්ට තිබ්බ පිසික්ස් පිස්සුව නැති කරගන්නේ නෑ. ලිපි ලියනවා විවිධ සොයාගැනීම් ගැන. මහාචාර්වරු පස්සේ යනවා. මේ හැමදේටම උදව් වෙන්නේ මිලේවා. බැරිම තැන උදව්වට මිකෙලේ බෙසෝවත් ගෙන්න ගන්නවා. ඒකෙන් මිනිහට හොඳ ජොබ් එකක් හම්බවෙනවා. කොහොම උනත් අයින්ස්ටයින්ගේ පවුල් ආරවුල් වෙන්න පටන් අරන් කියලා …

ඉතිරිය කියවන්න »

ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළග කතාංගයත් එක්කයි ඔයාලා එකතු වෙන්නේ. කලින් කතාවේ දී x කිරණ සිද්ධිය දැක්කනේ. අයින්ස්ටයින් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ ගේම ඉල්ලලා තමන්ගේ මුළු අනාගතයම නැති කරගත්තු එක තමා පේන්නේ. ඒවගේම මිලේවාට අයින්ස්ටයින්ගෙන් දරුවෙකුත් ලැබෙන්න යන්නේ. ඒත් ඒක කවුරුත් දන්නේ නෑ වගේ. ඒත් අයින්ස්ටයින්ගේ නංගි මායා නම් දැන ගන්නවා. අයින්ස්ටයින් උගන්වන්න හැදුවට කවුරුත් ගන්නේ නැති නිසා ටියුෂන් කරන්න පටන් ගන්නවා. ඉතින් අපූරු ගොලයෝ තමා හම්බෙන්නේ. අයින්ස්ටයින්ගේ දරුවා ලැබුනම ගිහින් බලන්න හැදුවත් තාත්තා අසනීප වෙලා මැරෙනවා. කතාව ඉතාමත් සංවේදී කරමින් අයින්ස්ටයින්ගේ පලමු ගැහැනු දරුවා උපතින් ටික කාලයකට පස්සේ මියැදෙනවා. අයින්ස්ටයින් ගැන විකිපීඩියා එකේ හොයනකොට ලමයි විදියට පිරිමි ලමයි දෙන්නෙක් ගැන සදහන් …

ඉතිරිය කියවන්න »

ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාංගයත් ගෙනාවා. මුලින්ම කලින් කතාව මතක් කරන් ඉමු. අයින්ස්ටයින්ගේ කැම්පස් ජීවිතය පටන් ගත්තනේ. කොයි වගේද කියලා දකින්න ඇතිනේ. මිලේවා මැරික්ගේ ලොකු විස්තරයකුත් දකින්න ඇතිනේ. ඒ සම්බන්ධය නිසා මරීගේ හුටපටේ ගහලා යන සිද්දයක් තමා තියෙන්නේ වගේ. අනික ඒකට වැඩිය කවුරුත් කැමැති නෑ වගේ. කතාව අන්තිමට මිලේවා මැරික්ගේ තත්වේ දකින්න ඇතිනේ. අද කතාවේ එක්ස් කිරණ හොයාගන්න සිද්දියක් තියෙනවා. විල්හෙල්ම් ‍රොන්ට්ජන් කියලා කෙනෙක් හොයාගන්නේ. ඇත්තටම ඒක අහම්බෙන් වෙන දෙයක්. කැතෝඩ කිරණ නළ පරීක්ෂණයක් කර කර ඉද්දී වැරදිලා කිරණ වගයක් නිපදවෙනවා. ගණිතයේදී නොදන්නා පදයකට x කියලා කියන්නේ. ඒ වගේ නොදන්නා කිරණ විශේෂයක් නිසා ඒකට x කිරණ කිව්වා. අනික මේක …

ඉතිරිය කියවන්න »

එහෙනම් සියවසේ බුද්ධිමතාගේ දෙවනි කතාංගයට උපසිරැසියත් අරගෙන ආවා. මේ කතාවේ අයින්ස්ටයින්ගේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව එකට ගලාගෙන යනවා. වර්තමාන කතාවේ මුලින්ම වෝල්ටර් ‍රතානු කියන යුදෙව් ජාතික ආමැතිව මරනවා. මේක අයින්ස්ටයින්ටත් බලපානවා. යුදෙව් ජාතිකයන් නිසා. ඒත් අයින්ස්ටයින් මුලින් මේ තර්ජනය ගණන් ගන්නේ නෑ. ඒවගේම අයින්ස්ටයින්ටත් ප්‍රධාන හතුරෙකුත් ඉන්නවා කතාවේ. මුලින් රටින් පිට වෙන්න බෑම කිව්ව අයින්ස්ටයින්ම ාඅයින්ස්ටයින්ම අන්තිමට රටින් යන්න දගලනවා. ඒත් ලේසි වෙන්නේ නෑ වීසා ගන්න. අතීත කතාවේ අයින්ස්ටයින් අධ්‍යාපනය ක්‍රමයත් එක්ක එපා වෙලා ඉන්නේ. තාත්ත බිස්නස් පාඩු වෙලා නිසා ජර්මනියෙන් යනවා අයින්ස්ටයින්ව දාලා. අයින්ස්ටයිනුත් ගේමක් ගහලා ජර්මනියෙන් පැනලා තාත්තා ගාවට යනවා. ඒත් තාත්තා බාරගන්නේ නෑ. සුයිරිච් පොලිටෙක්නික්වලට යන්න …

ඉතිරිය කියවන්න »

ටික කාලයකට පස්සේ තමා ආපහු උපසිරැසියක් මේ අරන් එන්නේ. ඉතින් කෙලින්ම කතාව දිහාවට යමුකෝ. Genius කතා මාලාව නිෂ්පාදනය කරන්නේ National Geographic එකෙන්. ඉතින් මේක චරිතාපදාන කතා මාලාවක්. හැබැයි අර documentary වගේ එකක් නෙවේ. IMDB අගය 8.4ක්. ආයේ ඉතින් කතා මාලාව මන් හොඳද නරකද කියලා කියන්න අවශ්‍ය නෑනේ. මේක 2017 පටන් ගත්තු කතාවක්. මේකේ පළවෙනි සීසන් එක ඇල්බට් අයින්ස්ටයින් ගැනත් දෙවනි සීසන් එක පැබ්ලෝ පිකාසෝවත් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් අද ගේන කතාංගය අයින්ස්ටයින් ගැන. මේ කතාවේ විශේෂම දේ තමා මේක ඉන්න නළු නිළි කැල. මෙතනිනුත් විශේෂයෙන් සදහන් කල යුතු චරිතය Geoffry Rush. නම කිව්වටත් දන්නේ නැත්නම් ඒ තමා pirates …

ඉතිරිය කියවන්න »

එපිසෝඩ් 8ක් තියෙන Medici: Masters Of Florence කතාමාලාවේ පලවෙනි season එකේ අන්තිම එපියයි මේ. මේක ගොඩක් ලස්සන කතාමාලාවක්. මේකට යොදාගෙන තියෙන නළු නිළියොන්ගෙන් ඒක පේනවා. ඒවගේම මේ කතා මාලාවේ සඳහන් වෙන ස්ථාන අදටත් ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ ඒ විදියටම තියෙනවා. මේකේ සංගීතයත් අහන් ඉන්න ආසයි. මේක පාදක කරගෙන තියෙන්නේ ඉතාලියේ හිටපු මෙඩිචි පවුලේ කතාවයි. ඒ නිසා මේක කතෝලික ආගම, දේශපාලන විද්‍යාව, බැංකුකරණය, චිත්‍ර හා මූර්ති කලාව, සංගීතය, ඉතිහාසය වැනි විෂයන් ආවරණය වෙනවා. මේ එපියේ අපිට බලාගන්න පුළුවන් ඇල්බිට්සිලාව මරපු කතාව ෆ්ලෝරන්ස් පුරා පැතිරිලා මෙඩිචි පවුලට වෙන අවනම්බුව. ඒ අතරේ බ්‍රෙඩානිගේ මිනීමරුවා පැට්සි කියලා දැනගෙනත් කොසිමෝට කිසිම දෙයක් ඒ වෙනුවෙන් කරන්න බැරි …

ඉතිරිය කියවන්න »

දැක්කද ෆ්ලෝරන්ස්වලට ආපු පාප්වහන්සේ තමන්ගේ නොවන නගරයක දේශපාලනය හසුරවපු හැටි. මරණය උරුම වෙච්ච කෙනෙක්ගේ ජීවිතය බේරපු හැටි. ඒත් ඇල්බිට්සිලා ගිහින්. පාප්වහන්සේ මෙඩිචිලා ගැන සැක කරන්නත් පටන් අරන්. සිංඤෝරියාවේ ඇල්බිට්සිගේ ආසනයට අලුත් කෙනෙක් පත් කරන්න ඕනේ. මේ වෙද්දී මෙඩිචිලාට අලුත් හතුරෙක් නිර්මාණය වෙලා ඉවරයි. ඒ තමයි පැට්සි වංශය. පැට්සිලගේ මීමුත්තා වෙන පැට්සිනෝ ඩි පැට්සි තමයි ජෙරුසලම මුසල්මානුවන්ගෙන් මුදාගත්ත සටනේ ඉස්සරහින්ම හිටියේ. ඉතින් පේනවනේ පැට්සිලා ඇල්බිට්සිලාට වඩා හපන් වංශයක් කියලා. ඉතින් ඇල්බිට්සිගේ තනතුරට අලුත් කෙනෙක් පත් කරගන්න ඕනේ. ඒකට ඉතින් පුරුදු පරිදි මෙඩිචිලා තරඟ කරනවා. ඒත් ඒකට මෙඩිචිලා යොදාගන්නේ පොදු අපේක්ෂකයෙක්ව. ලංකාවේ වෙනවා වගේ. අනිත් පැත්තේ ඇන්ඩ්‍රියා පැට්සි ඉල්ලන්නේ. ඒක මෙඩිචිලා දිනනවා. …

ඉතිරිය කියවන්න »

මේ එපියේ අපිට මුලින්ම පේන්නේ මෙඩිචිලා ජයග්‍රාහීව ආයෙත් ෆ්ලෝරන්ස්වලට එන හැටි. ඇල්බිට්සිත් හිරකූඩුවේ ඉඳලා ඒ දිහා බලන් ඉන්නවා. ඒ අතරේ කොන්ටසීනාට කොසිමෝගේ හොර ලව් එකත් මාට්ටු වෙලා ලොකු ප්‍රශ්නයක් දෙන්නා අතරේ යනවා. ඉතින් දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදෙනවා වගේ ඇල්බිට්සි කොසිමෝට කරපු චෝදනාව එයාටම ආයේ හැරිලා ඇවිත් එයාගේ යාළුවා පැට්සි එයාගේ ලේ ඉල්ලන්නත් පටන් ගන්නවා. මේ අතර ෆ්ලෝරන්ස් නගරයට අමුත්තෙක් එනවා. ඒ අමුත්තා ඇල්බිට්සිගේ නඩුවේ තීරණය වෙනස් කරන්න සමත් වෙනවා. කවුද මේ අමුත්තා? එයා මොනවද ෆ්ලෝරන්ස්වල කරන්නේ? උත්තරේ මේ එපියේ තියෙනවා. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nimesh Peter කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Last Month Top 10