Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Mystery

මේ එපියෙන් පෙන්නනවා කළු මරණය කියන වසංගතය කොච්චර තදට ෆ්ලෝරන්ස්වලට බලපෑවද කියලා. ඒකෙන් බේරෙන්න මෙඩිචිලා ෆ්ලෝරන්ස්වලින් පිටත තියෙන ට්‍රෙබියෝවල මෙඩිචි මාළිගාවට පදිංචියට යනවා. ඒවගේම ෆ්ලෝරන්ස්වල මෙඩිචි බැංකුවත් එහෙට ගෙනියනවා. මේ අතරේ මාර්කෝ බෙල්ලෝ වසංගතය මැද්දේ ෆ්ලෝරන්ස්වල නැවතිලා සාක්ෂි ඔස්සේ ජියොවානි ඩි මෙඩිචිගේ මිනීමරුවෝ ගැන හෝඩුවාවක් හොයාගන්නවා. මෙඩිචි පවුලේ කෙනෙකුත් වසංගතය වෙලාවේ මැරෙනවා. මේ අතරේ කොසිමෝට විරුද්ධ වෙන්න ඇල්බිට්සි සිංඤෝරියාව පොළඹවනවා වගේම ඩෝම් එක කඩන්නත් මිනිස්සුන්ව කුලප්පු කරවනවා. සමහර තැන්වලදී කොසිමෝ සාර්ථක වෙනවා වගේම සමහර තැන්වල කොසිමෝ අසාර්ථක වෙනවත් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. ඒ අතර මෙඩිචි පවුලේ අතීතය ගැනත් විස්තරත් යනවා. එහෙනම් අපි මේ එපිය බලමු. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නේ වෙබ් එන්ටටේන්ම්ටන්ට් කලාවේ විප්ලවීය වෙනසක් ඇතිකල NETFLIX වෙතින් නිකුත්කල, ලොව පුරා නැරඹූ සියලු දෙනාගේම පාහේ සිත සලිත කල සහ ශෝකයට පත්කල, 13 REASONS WHY කතාමාලාවේ තෙවන කතාසමයේ ආරම්භය.මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ කතාමාලාව බාරදුන් වගේම මා සමග මේ කතාමාලාවේ පෙර කතාසමයන්හි කොටස් බොහෝ ගණනකට උපසිරැසිකරණයෙන් දායක වූ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයාටත්. ඔහු නොවෙන්නට මම මේ කතාමාලාව බොහෝදුරට නරඹල නැතිවෙන්නත් ඉඩ තිබුණා. ඉතින් එහෙනම් මේ තමයි තෙවන කතාසමයේ පළමු කොටසට මුල පිරීම… ඊට පෙර අපි පලමු සහ දෙවන කතා සමයන් කෙටියෙන් මතක්කරගමු. 13 Reasons Why -Season 1 ලිබර්ටි නම් පාසලක අධ්‍යාපනය …

ඉතිරිය කියවන්න »

Hasitha Prasad 11 months ago Drama, Mystery


මේ එපියේ අපිට දකින්න පුළුවන් මිලාන් එක්ක යුද්ධය නිසා ෆ්ලෝරන්ස් විදවන හැටි. ඒ නිසා කොසිමෝ එයාගේ මල්ලිව පලවෙනි පියුස් පාප්වහන්සේ ළඟට යවනවා යුද්ධය නවත්තන්න මැදිහත් වෙන්න කියලා.මේ යුද්ධය නිසා මිනිස්සුන්ට කන්න නැතුව හොරකමට පවා යොමු වෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න කොසිමෝ වැඩක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ බැංකුවේ සල්ලි දාලා ෆ්ලෝරන්ස්වල ආසන දෙව්මැදුර සම්පූර්ණ කරන්න. පිස්සු වැඩක් නේ? ඒකෙන් කොහොමද දුප්පත් මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ? ඒක වෙන විදිය මේ එපියේ ඔයාලට බලන්න පුළුවන්.මේ එපියෙත් කොසිමෝ තාත්තගේ මිනීමරුවා හොයනවා. ඒ වැඩේ එන්න එන්න සංකීර්ණ වෙනවා. ඒ අතර කොසිමෝට මනමාලියක් තාත්තා හොයපු හැටි ගැන අතීතාවර්ජනයකුත් කතාව ඇතුලේ යනවා.මෙඩිචිලා කොහොමද යුද්ධේ ඉවර කරන්නේ? …

ඉතිරිය කියවන්න »

Davinci’s Demons series එක බලපු අයට මේ නම ඇහිලා ඇති. ඉස්කෝලේ ඉතිහාසය පොතේ පුනරුද යුගය ගැන කතා කරද්දී ඉතාලියේ ෆ්ලෝරන්ස්වල මෙඩිචි පවුල ගැන ඇහිලා ඇති. මෙඩිචි පවුල කියන්නේ ඉතාලියේ වැඩවසම් යුගය අවසන් වනවාත් සමඟ බිංදුවේ ඉඳලා ඉහළටම ආපු පරම්පරාවක්. වංශයක් කියලා කිව්වොත් නිවැරදියි. රෙදිමෝලක කම්කරුවෝ වෙලා හිටපු මෙඩිචිලා වඳ වෙද්දී කතෝලික සභාවේ සාන්තුවරු, පාප්වහන්සේලා, රජවරු, රැජිණියෝ, දේශපාලකයෝ, පූජකයෝ, ධනපතියෝ බිහි කරපු පරම්පරාවක් වෙලා ඉවරයි. කතෝලික සභාවේ අධර්මිෂ්ඨම පාප්වහන්සේලා 5න් 4ක්ම මෙඩිචිලා හෝ එයාලගේ උදව්වෙන් ආපු අය. ඒකෙන්ම මෙඩිචිලාගේ ගණන්කාරකම පේනවා නේ?අදටත් ඉතාලියේ මෙඩිචිලා නැති වුණත් එයාලගෙන් පැවත එන ජනගහණය මිලියන 2කටත් වැඩියි. මේකේ රඟපාන්නේ Game of Thrones එකේ Young wolf, …

ඉතිරිය කියවන්න »

  ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.අදත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා.හැබැයි කියන්න ඕන මේකේ සබ් එක ආවා පරක්කු වැඩියි කියලා.ඉතින් මේ ටිකේ සබ් කරන්න ෆිල්ම් එකක් හොයාගන්න තිබ්බෙ නැති හින්දා මේකට සබ් එක පරක්කු වුණත් කමක් නෑ කියලා දෙන්න හිතුවා.ඒවගේම මේ වගේ චිත්‍රපටයකට සබ් නොදි ඉන්න එක අපේ සයිට් එකේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන් හින්දා මේකට සබ් එක අරන් ආවා.ඉතින් පොඩ්ඩක් එහෙනම් කතාව පැත්තට යමු. Gary Dauberman විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2019 ජුනි 26 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් විය.ඒවගේම Mckenna Grace(ජුඩී), Madison Iseman(මේරි එලන්), Katie Sarife(වොරන් මහත්මිය), Patrick Wilson(වොරන් මහත්මයා), Vera Farmiga(ඩැනියෙලා) වැනි අය රංගනයෙන් දායක …

ඉතිරිය කියවන්න »

!..ස්වභාවික ලෙස ඉපදුනු වෙසන්..! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම. සමාවෙන්න මේ කොටස දෙන්න ටිකක් කල් ගත වුනාට.පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව දිහාට හැරෙමු.මේ කොටසේ නම තමයි Natural Born Wesen.8.3 වගේ විශාල අගයක් මේ කොටස ලබා ගෙන තියනවා. ඔයාලට ඉතින් කලින් කොටස මතක ඇතිනේ. ඔයාලට මතක ඇතිනේ කැප්ටන් රෙනාර්ඩ්ව අපේ නික්ට අහු වෙන සීන් එක. ඉතින් කෙසේ හෝ රෙනාර්ඩ් නික්ගේ යතුර තියන තැනත් හොයා ගෙන ඒකෙන් අර සිතියමේ කොටසත් copy කර ගෙන ආපහු ගිහින් නික්ටම යතුර බාර දෙනවා. ඒත් ඉතින් ප්‍රශ්නේ තමයි ඇත්තටම එයා කාටද ඒ පිටපත යැව්වේ කියලා. ඉතින් ඒ වගේම නික් එයාව අරං ඇවිල්ලා ජුලියට්ටත් එන්න …

ඉතිරිය කියවන්න »

!…මුහුණු ආවරණය ඉවතට…! ඉතින් කොහොමද කට්ටියටම.සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටහ දෙන්න බැරි වුණු එකට.ඇත්තටම මට ගිය සතියේ විභාගයක් තිබුණා.ඒක නිසා තමයි ඉතින් දෙන්න බැරි වුනේ.හොඳයි අද කොටසේ imdb අගය 8.9 වගේ සුපිරි අගයක් අරගෙන තියනවා.කතාව නම් වෙලා තියෙන්නේ Face off කියලා.ඒ වගේම කතාව විකාශය වෙලා තියෙන්නේ 2013 මාර්තු 3 වෙනිදා. ඔයාලට ගිය කොටස මතක ඇති නම් ඔයාලා දකින්න ඇති Hundjäger (හන්ජියෙගර්) ලව.මම කලින් කොටසේ එයාලා ගැන විස්තරයක් දුන්නා ඕනේ නම් ගිහින් බලන්න.ඒ වගේම ඔයාලා දකින්න ඇති අපේ කැප්ටන් ෂෝන් සහ ජුලියට් කිස් කරනවා මොන්රෝගේ අතට අහු වෙනවා.ඒ වගේම ඇඩ්ලින්ඩ් ඇවිත් ජුලියට් එක්ක කතා කරලා මරී නන්දාගේ ට්‍රේලර් එක කොහේද තියෙන්නේ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකින් විදේශ භාෂා චිත්‍රපටයකට උපසිරැසි කලෙත් නැති නිසා මම කල්පනා කලා මම පහුගිය දවසක නරඹපු වගේම අවසානය තෙක් නරඹන්නා කුතුහලයෙන් චිත්‍රපටයට ඇද තබාගන්න සමත් ඉතාලි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න. ගොඩක් අය කැමතියිනෙ අපරාධ, අභිරහස් වර්ගයන්ට අයත් චිත්‍රපට බලන්න. මේ චිත්‍රපටයත් අපරාධ, අභිරහස්, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් එකක්. මෙහි ඉතාලි නාමය La ragazza nella nebbia වන අතර ඉංග්‍රීසි බසින් The Girl in the Fog (2017) නමින් තමයි නම් කරල තියෙන්නෙ. මෙය ඉතාලි ජාතික නවකතාකරු සහ තිරපිටපත් රචක ඩොනාටෝ කැරිචිගේ මේ නමින්ම යුත් නවකතාවක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් ඔහු වන අතර මේ …

ඉතිරිය කියවන්න »

!…හෙක්සන්බීස්ට් ගේ සමය…! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම.මාසයකට විතර පස්සේ ඔන්න ආපහු sub එකක් අරං ආවා.හිතනවා ඇති මේ මොකක්ද කියලා.මොකද මම කරගෙන ආවේ american gods එක නිසා.ඇත්තටම grimm එක පටන් ගත්තේ අපේ ඇඩ්මින් පසිඳු සහෝදරයාගේ උපදෙස් මතයි.ඉස්සර මාත් මේක කරන්න හිතං හිටියත් කතා මාලාවන් 6 තනියම කරන්න ආමාරුයි.ඉතින් කෙසේ හෝ මම season 2 සම්පූර්ණයෙන්ම ඉවර කරනවා.ඒ වගේම තමයි season 3 මිහිර සහෝදරයා ඔයාලාට අරගෙන එයි.ඒ වගේම මම මේ කතාව ගේන්නේ සතියකට එක සැරයක් නැත්නම් එක එපිය ගැනේ.ඒ වගේම දිගටම ඇමරිකන් gods දෙනවා.ඒත් ඒක දෙන්න වෙන්නේ හිමීට මොකද එකක් ගොඩක් කට්ටිය ඒක බලන්නේ නැති නිසා සහ ඒක ටිකක් මට වුනත් එපා වෙනවා …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් Subz LK රසිකයින් සියලු දෙනාටම.ඔන්න අදත් මන් ඔයාලට Thriller සහ Horror යන කාණ්ඩ වලට අයත් චිත්‍රපටයක් අරන් ආවේ.ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමු. 2018 සැප්තැම්බර් මස 18 වෙනි දින ප්‍රථම වරට සිංගප්පූරුවේ තිරගත කළ මේ චිත්‍රපටය IMDb මීටරේ 6.6 සහ Rotten Tomatoes හි 91% සහ Metacritic හි 81% වැනි අගයන් ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම Panos Cosmatos විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Nicolas Cage, Andrie Riseborough, Linus Roache වැනි අය රංගනයෙන් දායක වී ඇත.ඉතින් මන් මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන මුකුත් කියන්න යන්නේ නෑ.ඒක දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා. හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු. Subz LK …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Last Month Top 10