Trending

The Vampire Diaries (2011) [S03 : E18] Sinhala Subtitle

The Murder Of One

 

ඇලාරිගේ ප්‍රශ්නෙත් මොකද්ද කියලා දැනගෙන බොනී දුන්න ඖෂධ පැළෑටිත් එක්ක ඇලාරික්ව හොඳ කරගන්නයි බලන්නේ. ඒ අස්සේ ඩේමන්ව හොයාගන්නවනේ ඔරිජිනල් අයව මරන්න පුලුවන් ලී ටිකක්. පාලමේ ටික රෙබෙකා විනාශ කරත් පාලමේ නම හදපු බෝඩ් එක අමතක උනානේ. ඉතින් ඒ ලී ටිකෙන් ලී ඉනි ටිකක් හදන් ඔරිජිනල් උන්ව මරන්නයි ලෑස්තිය. අනික් එකෙක් මැරොවොත් ඔක්කොම මැරෙනවනේ. ඉතින් තව දෙයක් කියන්නම්කෝ. ඔරිජිනල් කෙනෙක්ව මරනවා. ඒ කාවද? ඉතුරු ඔක්කොම ඔරිජිනල් අයත් මැරෙනවද එතකොට? කොහොමහරි වැම්පයර්ලා ගැන තව රහසක් අද එළියට එනවා. ඒ මොකද්ද කියලත් දැනගන්නකෝ එහෙනම්.

 

සැ. යු. 
මෙම කතාමාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම් අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වෙන්න පුලුවන්…..(උපසිරැසිකරුවෙක් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවියත් එක්ක)
admin@subz.lk
අපගේ නවතම ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාගෙන යන්න නවතම උපසිරැසි ගැන දැනගන්න….
K.A Raveen
K.A Raveen Translator
5 Movies
195 TV Series
200 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
Direct
The Vampire Diaries Sinhala Sub collection
Discussion (5)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 86

    sub ekata thnaks saho

  • roshan_1 User
    Android 8 Chrome 69

    thnx brother sub ekata

  • kasun Unregistered
    Windows 10 Firefox 82

    thanks mahooo

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • Manilka perera Unregistered
    Android 8.1 Chrome 84

    thanks bro sub ekata

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search