The Vampire Diaries (2011) [S03 : E22] Sinhala Subtitle
වෙන්වීම
හම්මේ අවුරුදු ගානක් සබ් දෙන්නේ නැතුව නවත්තලා තිබිලා බැනුම් තොගයක් අහන්න වෙලා දැන් ආයේ කතාව සම්පූර්ණ කරන ගමන් ඉන්න වෙලාවක මේ අරන් එන්නේ 3වන කතා සමයේ අවසාන කතාංගයයි. අද ඉතින් හොල්මන් වෙන අවසානයක් තියෙනවා. හිතාගන්නවත් බෑ. අන්තිමට වෙන දේවල් ටික. කතාවෙන් ප්‍රධාන චරිත සමුගන්නවා. කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. ඒත් ආයෙ හිතෙනවා මේ චරිත ආයේ කතාවට එකතු වෙයිද කියලා. කොහොමහරි ඉතින් ඔයාලම අරන් බලන්න.
ඉතින් මේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටමත් ස්තූතියි. නිතර නිතර සහන්, සචින්ත, රොෂාන්, අයගෙත් කමෙන්ට් දැක්කා. ඒවගේම තව අයත් අතරින් පතර කමෙන්ට කරලා තිබ්බා. පෞද්ගලිකව රිප්ලයි නොකරත් හැමෝටම ස්තූතියි.
ඊළඟ සීසන් එකේ ඉඳන් අපි කට්ටිය එකතු වෙලා ගේන්නයි ඉන්නේ. මන් හතරවෙනි කතාංගයේ කිව්වා කව්ද කට්ටිය කියලා. අපි ඉතින් හම්බවෙමු ඉක්මනින්ම. ගිහින් එන්නම්. ජය….
nawathtanna epa digatama wade karan yamu season 4 sub oni.jaya
Season 04th one mchn Thanks mechchara dunnta. digatama onee
Thanks bro sub ekata