The Vampire Diaries (2011) [S03 : E21] Sinhala Subtitle
හිරු බසින්න ප්‍රථමයෙන්….
හොඳ කලින් කොටසේ දැක්කනේ ඇලාරික්ට වෙච්ච දේ. මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී බොනීට හීනයක් පෙනිලා එයාගේ ලේ ගිහින් දෙනවා ඇලාරික්ට. ඒකෙන් ඇලාරික් වැම්පයර් කෙනෙක් වෙනවා. නිකන් නෙමේ ඔරිජිනල් කෙනෙක්ටත් වඩා ඩයල් එකක් වෙනවා. දැන් මේ කොටසේ ඇලාරික් වැඩ පටන් ගන්නවා. ඒ කියන්නේ වැම්පයර් දඩයමේ යන්න ගන්නවා. කාගේ පස්සෙන් මුලින්ම යයිද? මොකද ඇලාරික්ට හොඳ නරක කියලා දෙයක් නෑ. වැම්පයර්ලානම් වැම්පයර්ලා තමා. ඒවගේමයි මේ දරුණු ගණයේ ඇලාරික්ව විනාශ කරන්නත් පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකක් වෙන්න ඇතිද?
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thnx brother sub ekata