The Vampire Diaries (2011) [S03 : E20] Sinhala Subtitle
Do Not Go Gentle
ඉතින් කලින් කතාවේ දකින්න ඇතිනේ එලේනාගේ ඩෙන්වර් සංචාරයේ වෙච්ච දේ. කොහොම හරි අද කොටස නම් වැඩි හරියක් වෙන් වෙන්නේ ඇලාරික්ට. මතකනේ රෙබෙකාගේ මාර්ගයෙන් එස්තර් ඇලාරික්ව හොයන් එනවා. එස්තර් ඒපාර මොකාටද එන්න හදන්නේ. ළමයි ඔක්කොමල්ලව මරන්නයි වගේ ඒපාර ලෑස්ති වෙන්නේ. ඒකට රික්ට තියෙන සම්බන්ධය මොකද්ද. ඒවගේමයි ආයේ මේ කොටසේ එලේනා ස්ටෙෆන් ප්‍රේම වෘතාන්තය පටන් ගන්නත් වගේ යන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි
thnx brother sub ekata
sub ekata thanks saho
thanks machoo ,, loku deyak mekata sub dena 1ka
thanks bro sub ekata