The Vampire Diaries (2011) [S03 : E19] Sinhala Subtitle
Heart Of Darkness
හොඳයි අද කතාවේ හැමෝගෙම අඳුරු පැති ගැනයි කතා කරන්නේ. ස්ටෙෆන්ගේ ඇලාරික්ගේ. ඒවගේමයි ඩේමන් එලේනාගේ. සමහරවිට කැරොලයින්ගෙත්. අද නිකන් කතාවේ හැමෝම වැරදිකාරයෝ වගේ හැඟීමක් දැනෙනවා. කතාව ගැන කියන්න කියලා ලොකු දෙයක් නෑ. මැට්ව හොයන් ඩෙන්වර් වලට එලේනායි ඩේමනුයි යනවා. ඒ ගමනේ දේවල් ටිකක් වෙනවා. ඒ වගේමයි ස්ටෙෆන් ඇලාරික් එක්ක තම තමන්ගේ ඉරණම් විසඳගන්නවා. ඇලාරික්ට නම් හොඳ අමුත්තෙක් සෙට් වෙනවා.
සැ. යු.
මෙම කතාමාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම් අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වෙන්න පුලුවන්…..(උපසිරැසිකරුවෙක් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවියත් එක්ක)
admin@subz.lk
අපගේ නවතම ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාගෙන යන්න නවතම උපසිරැසි ගැන දැනගන්න….
Sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ