Fauda (2015) [S01 : E01] Sinhala Subtitle
Fauda [S01 E01] ත්‍රස්තවාදියා පසුපස
කොහොමද යාලුවනේ, මම අරගෙන ආවෙ, 2015 වර්ෂයේ විකාශනය වීම ආරම්භ වුන සුපිරි කතාමාලාවක්. පලවෙනි එපිය විකාශය වෙලා තියෙන්නෙ 2015-02-15 වෙනිද, සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි මේක නිර්මානය කරල තියෙන්නෙ. මම හිතනව ඔයාලට මග ඇරුණු තවත් පට්ට කතාමාලාවක් තමයි මේක. දැනට සීසන් 2 ක් මේ වෙනකොට විකාශනය අවසන් කරල තියනව. සම්මාන ගොඩක් දිනාගත්ත මේ කතාමාලාව IMDB අගය 8.3 ක්, කුණු තක්කාලියෙ 100% ක්, ගූගල් පරිශීලකයො 95% ක ඉහල අගයන් හිමිකරගෙන තියෙනව. ඒකෙන්ම පේනවනෙ කතාව සුපිරි කියල, ප්‍රධාන චරිත විදියට Avi Issacharoff, Lior Ras රංගනයෙන් දායක වෙනව, ඇක්ෂන්, ඩ්‍රාමා ගනයට තමයි කතාමාලාව ඇතුලත් වෙන්නෙ. මේකත් Netflix වැඩක්.
කතාව දිගහැරෙන්නෙ මෙහෙමයි. ඊශ්‍රායලයෙ විශේෂ බලකායක් පලස්තීනයට එනව එයාලට වැඩියෙන්ම උවමනා උන ත්‍රස්තවාදී නායකයෙක්ව හොයාගෙන. අබු අහමඩ් තමයි නම. ඔහු ඊශ්‍රායලය ජාතිකයො විශාල ප්‍රමානයක් මරල තියනව, ඒකට පලිගන්න තමයි මේ බලකාය පලස්තීනයට පය තියන්නෙ. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ව තමයි මේ වැඩවලට අබු අහමඩ් යොදාගෙන තියෙන්නෙ. විශේෂ බලකායක් කිවුවට CID,FBI වගේ තමයි. ඔහුව අල්ලන්න කරන උපාය මාර්ග තමයි කතාමාලාව පුරාම තියෙන්නෙ, කොහොම උනත් ඉතිං ඌව අල්ලන එකනම් ලේසි නෑ. ඔහුත් හොයාගන්න බැරි විදියට වෙස්වලාගෙන ගේම ගහන්නෙ, ඔයාල දැකල තියෙනවනෙ තලෛබාන් කාරයො! ඒවගේ තමයි මේ ත්‍රස්තවාදී නායකයත්. පලවෙනි කොටසෙදිම මේ දෙගොල්ලො මූනට මූන හම්බෙනව. ඊශ්‍රායල බලකායට ඕනෙ අබු අහමඩ්ව මරල දාන්න ඉතින් ඒක කරගන්න පුලුවන් වෙයිද? අබු අහමඩ් මොනව නොකරයිද? ඒක දැනගන්නනම් ඉතින් කතාව බලන්නම වෙනව, කුතුහලය පැත්තෙන් ගත්තොත් කිසිම අඩුවක් නෑ ගේමම තමයි. බාගෙන බලන්න ආරාධනා කරනව, ඊශ්‍රායලය පලස්තීන යුද්ධය.. එහෙනම් ගිහින් එන්නම්. දෙවනි කොටසින් හමුවෙමු. සුබ දවසක්…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
elama mcn s03th onii
නියමයි….සබ් එකට තැන්ක්ස්…
පට්ට වගේ… ඉතුරු ටිකත් ඉක්මටම දෙමු…
අනිවාරෙන් සහෝ..
ස්තූතියි කමෙන්ටුවට.
උපසිරැසියට බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි.
Thanks machan……jayawewa…..!
ස්තූතියි කමෙන්ටුවට.
thanq saho sub ekata. supiri wadak. Ithuru tikatath sub demu ❤️❤️ puluwan nam prodigal son series ekata sub denna. ❤️❤️❤️
අනිවාරෙන් සහෝ ඒකටත් සබ් දෙන්න උත්සා කරන්නං
කමෙන්ටුවට ස්තූතියි.
පට්ට කථාවක් වගේ. Download කරගන්න විදියක් නෑනේ. Direct link එකට ගියාම mega එකට ගිහිල්ලා නවතිනවා. Torrents වලට seed නෑ.
mega එකෙන් දීලා තියෙන්නේ, Complete s1 එකම ගන්න පුළුවන්
මෙගා ලින්ක් එකෙන් මුලු සීසන් එකම හයි ස්පීඩ් ගන්න පුලුවන් තමන්ට ඕනෙ කොටස විතරක් අරගන්නත් පුලුවන්. ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න යනවනං ඩෙස්ක්ටොප් සයිඩ් පෙන්නන විදියට බ්‍රව්සරේ හදාගන්න. ඊට පස්සෙ ලින්කුවට ගියාම ඔයාට කොටස් 12 ම පෙන්නයි. ඒකෙන් එක කොටසක් ගන්නවනං වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට ඩොට් තුනක් පෙන්නයි ඒක එබුවහම එන ලිස්ට් එකේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් වෙලා 100% වැටුනහම විනාඩියක් විතර යද්දි ඔයාගෙ ඩිවයිස් එකට සේව් වෙයි. මම හිතනවා කොටසින් කොටස ගන්න එක තමයි හොද මොකද මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරන ගෙගාබයිට් ප්‍රමානය දවසකට සීමාවක් තියෙනවා. මම හිතනවා ප්‍රශ්නයක් නැතුව එපිය බාගන්න පුලුවන් වෙයි. කතා මාලාව එක්ක දිගටම රැදිලා ඉන්න. ස්තූතියි…
ඔයා ලින්ක් එකට ගියාම කෙලින්ම මෙගා සයිට් එකට වැටෙනව නම්,ඔයා මුලින් මෙගා සයිට් එකේ රෙජිස්ටර් වෙලා ආපහු ලින්ක් එකට ගිහින් බලන්න.
මට මෙගා සයිට් එකේ එකවුන්ට් එකක් තියනවා.
ලින්ක් එකට ගියාම කෙලින්ම යන්නෙ මගෙ එකවුන්ට් එකට.
මෙගා එකේ ලින්ක් එක දෙන්න බැරිද?
මගෙ එකවුන්ට් එකට අප්ලෝඩ් කරගන්න.
https://mega.nz/folder/G252BILb#qcuwD_gqOvQpRCXvAJLVVA
Thanks a lot මචං.
උඹල නම් කරන්නෙ සිරාම වැඩක්.
ලින්ක් එකටයි සබ් එකටයි ආයෙත් තැන්කියූ මචෝ
Israeli ටිවි කතාවක් බලන්න හිත දැම් ඉතින් ..
Imdb රෙට් එකත් 8 පැනල තියෙනවා කියන්නෙ,,
පලවෙනි පාරට ඊශ්‍රායල් ටිවි සිරියස් එකක් බලන්න යන , සබ් ටික ආපුම එක පාර ඔක්කොම බලනව සහෝ කොටස් ගොඩක් තියෙනවා ද?
කොටස් 12 ක් තියනවා සහෝ මේ සීසන් එකේ සීසන් දෙකේ 12 ක් තියෙනවා..
ස්තූතියි කමෙන්ටුවට.
උඹලා ගාව season 2, season 3 දෙකේම මෙගා ලින්ක්ස් තියෙනවා නේද මචංලා.
Super mac thanks
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
download karanna link ekak nah mega ekata giyama pennane nah acc ekak thibbath mukuthma pennanne nah
ලින්ක් එක වැඩකරනවා සහෝ ෆෝන් එකෙන් ගන්නවානං ලින්ක් එකට ගිහින් බ්‍රව්සරේ ඔප්ශන් වලින් ඩෙස්ක්ටොප් සයිට් පෙන්නන විදියට හදාගන්න. ඊට පස්සෙ එක එපියක් හරි මුලු සීසන් එකම උනත් බාන්න පුලුවන්…
ලින්කුවට ගියාම ඔයාට කොටස් 12 ම පෙන්නයි. ඒකෙන් එක කොටසක් ගන්නවනං වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට ඩොට් තුනක් පෙන්නයි ඒක එබුවහම එන ලිස්ට් එකේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් වෙලා 100% වැටුනහම විනාඩියක් විතර යද්දි ඔයාගෙ ඩිවයිස් එකට සේව් වෙයි. මම හිතනවා කොටසින් කොටස ගන්න එක තමයි හොද මොකද මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරන ගෙගාබයිට් ප්‍රමානය දවසකට සීමාවක් තියෙනවා. මම හිතනවා ප්‍රශ්නයක් නැතුව එපිය බාගන්න පුලුවන් වෙයි. කතා මාලාව එක්ක දිගටම රැදිලා ඉන්න. ස්තූතියි…
එහෙම බැරි උනොත් මෙගා එකවුන්ට් එකකට ලොග් වෙලා ඉන්නවානං ඒකෙන් ලොග් අවුට් වෙලා ආයෙත් උත්සාහ කරලා බලන්න සහෝ..
ලොග් අවුට් වෙලත් බැලුවා.
කෙලින්ම මෙගා සයිට් එකට යනව මිසක් ඩවුන්ලෝඩ් ලින්ක් එන්නෙ නෑනෙ.
මෙගා ලින්ක් එක දෙන්න බැරිද?
හරි මචං. ලින්ක් එක උඩ තියෙනවා
tnx sahoo supiriyak genawata
ස්තූතියි සහෝ
◼️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ◼️
🔆Bawantha madushan සහෝ🔆💯
කමෙන්ටුවට ස්තූතියි සහෝ
මේ වගේ හොඳ tv series වලට sub දෙන එක ගොඩක් වටිනවා
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Hi Brother,
Fauda eke season 2 ekei ,3 ekei mega link deka danna puluwanda loku deyak…
oya udin dala tibba season 1 eke mega link eka eh wage dala dennako eka lesei…