Trending

Iljimae (2008) [S01 : E01] Sinhala Subtitle

Iljimae (2008) [S01 : E01] Sinhala Subtitle

Iljimae
(ඉල්ජිමේ.)

01 කොටස

“ලොකේ කොහෙවත් හොරකන් කරන්න බැරි දෙයක් නැහැනේ.”

” මං”

“ඉල්ජිමේ නිසා.”

කොහොමද ඉතින් ගොඩ කාලෙකින් ඔන්න මං තව korean drama එකකට sub අරන් ආවා.historical drama එකක්.මේ කතාව ටිකක් පරණයි ටිකක් කියුවට ටිකක් මත් නෙමේ ගොඩක් වගේ..මෙය විකාශනය වුනේ 2008 අවුරුද්දේ.2008 අවුරුද්දේ වුනත් දැන් බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක්.

කතාව ගැන කියුවොත් රොබින් හුඩ් ගැන අහල තියෙනවා නේද එයාව නොදන්න කෙනෙක් කවුරුත් නැතුව ඇති…මේ රොබින් හුඩ් වගේ රදළයන්ගේ දේපළ මංකොල්ල කාලා ඒ වා අසරණ දුප්පත් වැසියන්ට බෙදා දීම තමයි. මේ ඉල්ජිමෙත් කරන්නේ.කොරියාවේ රොබින් හුඩ් ඉල්ජිමේ ..ඇත්තටම හිටිය කෙනා ඉල්ජිමේ නෙමේ හොන්ග් ගිල් ඩොන්ග් කියන කෙනා.. හොන්ග් ගිල් ඩොන්ග් කියන්නේ කොරියාවේ ඇත්තටම හිටිය රොබින් හුඩ් කෙනෙක් වගේ.එයා වගේ නිර්මාණය කල චරිතයක් ඉල්ජිමේ කියන්නේ.
ඉල්ජිමේ කතාවේ නම ඉල්ජිමේ මෙහි තේරුම නම් “එක ටයිටිස් මල් ඉත්තක්”.එයට හේතුව නම් කතාව බලනකොට හොදටම තේරෙයි.. ඒ වුනත් මං කියන්නම්.ඉල්ජිමේ හොරකමක් කලාම ඒ හොරකම කල තැන සලකුණක් තියලා යනවා එයා ඇවිත් හොරකම් කරලා ගියා කියලා. ඒ තැන තියලා යන සලකුණ තමයි.ටයිටස් මල් ඉත්තක්.. ඒ නිසා මිනිස්සු ඔහුට හොන්ග් ගිල් දොන් වගේ කෙනෙක් ඇවිත් ටයිටස් මල් ඉත්තක් තියලා යනවා කියලා. ඉල්ජිමේ කියන නම පටබැදුනා…

ඉල්ජිමේ මුල ඉදන්ම මිනිස්සුන්ට උදව් කරන්න හිතා ගෙන හොරකන් කරන්නේ නැහැ. කොහොමද එයා හොරකන් කරන්න පටන් ගත්තේ.ඉල්ජිමේ කියන්නේ ඇත්තටම කවුද ?කොහොමද ඉල්ජිමේ වුනේ ? මේ වට උත්තර මේ කතාව අවසානය තෙක්ම නරබන්න. අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා.
පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් කතාවක් හැම කෙනාටම ජීවිතේට යම් දෙයක් එකතු කර ගන්න පුළුවන් කතාවක්.
එක පාරක් බැලුවම තව පාරක් බලන්න හිතෙන කතාවක් මං 10 වතාවකට වඩා බලලා තියෙනවා…
කතාවේ විස්තර ටිකක් නම්

⦁ කතාවේ නම – ඉල්ජිමේ ( Iljimae)
තවත් නමක් තමයි ඉල්ජිමේ : අත්භූත හොරා (Iljimae: The Phantom Thief)
⦁ කතාව අරන් තියෙන්නේ කෝ වූ යොන්ග් (Ko Woo-young) ගේ ඉල්ජිමේ කතාවෙන්.
⦁ කතාවේ කොටස් 20 ක් තියෙනවා.
⦁ කතාව නිකුත් කලේ 2018-ජුලි-28
⦁ කතාව SBS නාලිකාවේ විකාශනය වුනේ.
⦁ මේ කතාව action, historical, romance ඝනයට වැටේ.
⦁ කතාවේ චරිත –
ප්‍රධාන චරිතේ නළුවා එනම් ඉල්ජිමේ /ලී ග්යෝමාහ්/ යොන්ග් ගී මේ ඔක්කොටම රග පාන්නේ ලි ජූන් ගී.
(මෙච්චර නම් තියෙන්නේ ඇයි කියලා කතාව බලලම හොයා ගන්න්කෝ.)

ලි ජුන් ගී ගැන ටිකක් කියුවොත් The King and the Clown (2005) ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධ වෙලා.කොරියාවේ මල් කොල්ලා (flower boy) කියන නම එක්ක ප්‍රසිද්ධ වුනා.එයා රගපාපු හැම කතාවක්ම ඉතාමත් ප්‍රසිද්ධ වුනා.අපේ අය මෙයාව අදුරනවා ඇති Moon Lovers: Scarlet Heart Ryeo එක බැලුවනම් එකේ කොල්ලට රග පෑවේත් මෙයා..
ප්‍රධාන නිළිය ට රගපාන්නේ එනම් බියෝන්ග් ඉයුන් චේ ලෙස රගපාන්නේ හන් හ්යෝ ජෝ

දොන්ගී ව අදුරනවා නේද අපේ ලංකාවේ නම් මෙයාව් අදුරන්නේ දොන්ගි කියුවම එයා තමයි. ප්‍රධාන නිළිය.
දෙවෙනි ප්‍රධාන සහය නළුවා ජා ඩොල් ලෙසත් බ්යෝන්ග් ශි හෝ ලෙසත් රගපාන්නේ පාර්ක් සි හෝ.

මෙයාව ඔයාලා අදුර ගනී .දෙරණේ The Princess’ Man කොරියන් කතාව ගියා එකේ ප්‍රධාන චරිතෙට හිටිය කෙනා.
තව වැදගත් චරිත ගොඩක් තිබ්බත් මං ඒවා ගැන දන්නේ නැහැ.ලිපිය දිග වෙනවා නිසා.
මේ කතාවේ මුල් කොටස් දෙක තුනේ කුඩා කාලය තියෙන්නේ.මේ කතාව historical නිසා
ඒ කාලෙට හරියන්න භාෂාව යොදන්න උත්සහ කළා. කොරියාවේ වංශවත් අය කතා කරන විදියයි සාමානය ජනතාව කතා කරන විදියයි වෙනස් මං ඒ වෙනස පෙන්නන්න ටිකක් උත්සහ කරලා හරි ගියාද දන්නේ නැහැ. ඉල්ජිමේ ගේ සටන් ක්‍රම ගැන කියුවොත් ජපානයේ නින්ජා සටන් අභාෂය ගොඩක් යොදා ගෙන තියෙනවා.
මේ කතාව සම්පුර්ණයෙන් බලලා ඉවර වුනාම හිතල බලන්න ඇයි ඉල්ජිමේ ඇති වුනේ..
ඒ එක අන්ධ පුද්ගලයෙක් වැඩි දුර නොහිතා අනාගතය ගැන සාත්තරයක් කියුවයින් පස්සේ..
මං දකින්නේ එතනින් ඒ අනාවැකිය අහලා ඒ අහපු කෙනා තෝරගත්ත වැරදි තෝරා ගැනීමක් නිසා අනාගතේ ඒ සාත්තරය නිවැරදි වුනේ. ඉල්ජිමේ ඇති වුනේ එහෙම වීරයෙක් ඇති වුනේ ..ඒ අනාවැකිය නිසා හොද දේවල් වගේම ගොඩක් නරකම නරක දේවල් සිද්ධ වෙන්න ගත්තා. මේ කතාවේ ඉදිරියට ඒ මොනවද කියලා ඔයාලම බලන්න..
ඒ අනාවැකිය නම් ,

“වැසියන්ග් ගේ කැමැත්ත ලබන”

(ජනයා විසින් අගය කරනු ලබන )

“උණුසුම්”

(සූර්යයා)

“හදවතින් පතන සුප් ඉස්ටුවක්..”

(මෙන් දීප්තිමත් පුද්ගලයෙකු රජු ලෙස දකිනවා .)

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
480P
Direct download
Direct
Iljimae (2008) Sub Collection
Discussion (49)
  • Yasith Unregistered
    Android 9 Chrome 79

    Thanks sahoo digatama denna

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 63

      මුල්ම comment එකට ස්තුතියි.

  • indunil Unregistered
    Windows 10 Chrome 79

    niyamai sahoo…me epi download karaganna torrent nathida?

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 63

      torrent hambune naha mn blala kiynnm.direct link aththe.hardcoy nathi vedio hoyanna amarui ekai.

    • Thanu Priyanga User
      Android 5.1 UC Browser Turbo 1.9

      NIyamaii . Thanks oyata

  • Thusitha Unregistered
    Android 8 Chrome 79

    Thanq akke oya kathawak genakam balan hitiye 😍😍

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 63

      අහන්නත් සතුටුයි.thanks comment එකට.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනින් සබ් එක දෙමු 👊..
    පුළුවන් නම් මේක ඉවර කරල The Return of Iljimae (2009) එකටත් සබ් දෙනවද 😊😊..
    ඒ වගේම මේකට සබ් චෙන එකත් Vampire Knight (2008) series එකට වගේ අතරමඟ නවතීද..?? 😞

    • Hashan M. Priyadarshana Unregistered
      Android 4.2 Android Browser 4

      වැරදුණා, චෙන නෙවේ දෙන

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 63

      මං මෙතෙක් කල් දුන්නු එක කතාවක්වත් අතරමග නවත්තලා නැහැ.
      return of the iljimea බලමු එක දෙන්න.මුලින් මේක ඉවර කරලා.

    • Lochana Unregistered
      Android 10 Chrome 128

      Na neh dila 2 ni ekata

  • සසිරංග Unregistered
    Windows 8.1 Chrome 79

    මම මේක බලල තියෙනවා. ගොඩක් ලස්සන සුපිරි කතාවක්.
    ආයෙත් බලන්න හිතුනා sub දීලා තියෙනව දැක්කම. පුළුවන් උනොත් මේකට sub කරලා ඉවර උනාම
    Flowers of the Prison (2016) korian drama එකට sub දෙන්න. ඒකත් ගොඩක් ලස්සන කතාවක්.
    බොහොම ස්තුතියි උපසිරසි වලට. ජය වේවා!

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි comment එකට. ඒ කතාවට අනාගතේ සබ් දෙන්න බලන්නම්.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි comment එකට.

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි comment එකට.

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    බොහොම ස්තූතියි සබ් එකට

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි.comment එකට.

  • Chamod vass Unregistered
    Android 8.1 Chrome 78

    බොහොම ස්තූතියි සිස් මේකට සබ් දෙන්ඩ ගත්තට😍😍කවද දෙයිද කියල බලන් හිටියෙ.අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.සබ් නම් ඉෂී තමා😁😍🤗ජය වේවා. 🙏🙏

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි.comment එකට.

    • Batmann User
      Android 9 UC Browser 13.2

      Pattta##*”

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 79

    thanks sisssss enakan balan hitiyee

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි comment එකට.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    දිගටම දෙමු…

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 79

      ස්තුතියි comment එකට.

  • anjula Unregistered
    Windows 7 Chrome 79

    ඔයාට කියන්න ඉෂී මම මේක බලන්නකෛාහෙමෙද කිය කියා හිත හිතා ඉද්දිමයි මයා සබ් දෙනවා කිව්වෙ ඉතිං මට නම් හරි සක්තෝෂයි අනේ කියන්න වචන නෑ ඇත්තමයි ඔයාට ඉස්තූතියි මේ කොල්ලා රගපාන ඒවා ඔක්කොම මම බැලුවා ඉතිං ආයෙත් ස්තූතියි ඔයාට

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Chrome 63

      lee joon gi mageth asama actor math eyage okkoma drama baluwa. eyage aluth ekak enakan maga bln inne..thanx comment ekata.

    • Thanu Priyanga User
      Android 5.1 UC Browser Turbo 1.9

      NIyamaii . Thanks oyatao

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search