Iljimae (2008) [S01 : E01] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
01 කොටස
“ලොකේ කොහෙවත් හොරකන් කරන්න බැරි දෙයක් නැහැනේ.”
” මං”
“ඉල්ජිමේ නිසා.”
කොහොමද ඉතින් ගොඩ කාලෙකින් ඔන්න මං තව korean drama එකකට sub අරන් ආවා.historical drama එකක්.මේ කතාව ටිකක් පරණයි ටිකක් කියුවට ටිකක් මත් නෙමේ ගොඩක් වගේ..මෙය විකාශනය වුනේ 2008 අවුරුද්දේ.2008 අවුරුද්දේ වුනත් දැන් බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක්.
කතාව ගැන කියුවොත් රොබින් හුඩ් ගැන අහල තියෙනවා නේද එයාව නොදන්න කෙනෙක් කවුරුත් නැතුව ඇති…මේ රොබින් හුඩ් වගේ රදළයන්ගේ දේපළ මංකොල්ල කාලා ඒ වා අසරණ දුප්පත් වැසියන්ට බෙදා දීම තමයි. මේ ඉල්ජිමෙත් කරන්නේ.කොරියාවේ රොබින් හුඩ් ඉල්ජිමේ ..ඇත්තටම හිටිය කෙනා ඉල්ජිමේ නෙමේ හොන්ග් ගිල් ඩොන්ග් කියන කෙනා.. හොන්ග් ගිල් ඩොන්ග් කියන්නේ කොරියාවේ ඇත්තටම හිටිය රොබින් හුඩ් කෙනෙක් වගේ.එයා වගේ නිර්මාණය කල චරිතයක් ඉල්ජිමේ කියන්නේ.
ඉල්ජිමේ කතාවේ නම ඉල්ජිමේ මෙහි තේරුම නම් “එක ටයිටිස් මල් ඉත්තක්”.එයට හේතුව නම් කතාව බලනකොට හොදටම තේරෙයි.. ඒ වුනත් මං කියන්නම්.ඉල්ජිමේ හොරකමක් කලාම ඒ හොරකම කල තැන සලකුණක් තියලා යනවා එයා ඇවිත් හොරකම් කරලා ගියා කියලා. ඒ තැන තියලා යන සලකුණ තමයි.ටයිටස් මල් ඉත්තක්.. ඒ නිසා මිනිස්සු ඔහුට හොන්ග් ගිල් දොන් වගේ කෙනෙක් ඇවිත් ටයිටස් මල් ඉත්තක් තියලා යනවා කියලා. ඉල්ජිමේ කියන නම පටබැදුනා…
ඉල්ජිමේ මුල ඉදන්ම මිනිස්සුන්ට උදව් කරන්න හිතා ගෙන හොරකන් කරන්නේ නැහැ. කොහොමද එයා හොරකන් කරන්න පටන් ගත්තේ.ඉල්ජිමේ කියන්නේ ඇත්තටම කවුද ?කොහොමද ඉල්ජිමේ වුනේ ? මේ වට උත්තර මේ කතාව අවසානය තෙක්ම නරබන්න. අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා.
පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් කතාවක් හැම කෙනාටම ජීවිතේට යම් දෙයක් එකතු කර ගන්න පුළුවන් කතාවක්.
එක පාරක් බැලුවම තව පාරක් බලන්න හිතෙන කතාවක් මං 10 වතාවකට වඩා බලලා තියෙනවා…
කතාවේ විස්තර ටිකක් නම්
⦁ කතාවේ නම – ඉල්ජිමේ ( Iljimae)
තවත් නමක් තමයි ඉල්ජිමේ : අත්භූත හොරා (Iljimae: The Phantom Thief)
⦁ කතාව අරන් තියෙන්නේ කෝ වූ යොන්ග් (Ko Woo-young) ගේ ඉල්ජිමේ කතාවෙන්.
⦁ කතාවේ කොටස් 20 ක් තියෙනවා.
⦁ කතාව නිකුත් කලේ 2018-ජුලි-28
⦁ කතාව SBS නාලිකාවේ විකාශනය වුනේ.
⦁ මේ කතාව action, historical, romance ඝනයට වැටේ.
⦁ කතාවේ චරිත –
ප්‍රධාන චරිතේ නළුවා එනම් ඉල්ජිමේ /ලී ග්යෝමාහ්/ යොන්ග් ගී මේ ඔක්කොටම රග පාන්නේ ලි ජූන් ගී.
(මෙච්චර නම් තියෙන්නේ ඇයි කියලා කතාව බලලම හොයා ගන්න්කෝ.)
ලි ජුන් ගී ගැන ටිකක් කියුවොත් The King and the Clown (2005) ෆිල්ම් එකෙන් ප්‍රසිද්ධ වෙලා.කොරියාවේ මල් කොල්ලා (flower boy) කියන නම එක්ක ප්‍රසිද්ධ වුනා.එයා රගපාපු හැම කතාවක්ම ඉතාමත් ප්‍රසිද්ධ වුනා.අපේ අය මෙයාව අදුරනවා ඇති Moon Lovers: Scarlet Heart Ryeo එක බැලුවනම් එකේ කොල්ලට රග පෑවේත් මෙයා..
ප්‍රධාන නිළිය ට රගපාන්නේ එනම් බියෝන්ග් ඉයුන් චේ ලෙස රගපාන්නේ හන් හ්යෝ ජෝ
දොන්ගී ව අදුරනවා නේද අපේ ලංකාවේ නම් මෙයාව් අදුරන්නේ දොන්ගි කියුවම එයා තමයි. ප්‍රධාන නිළිය.
දෙවෙනි ප්‍රධාන සහය නළුවා ජා ඩොල් ලෙසත් බ්යෝන්ග් ශි හෝ ලෙසත් රගපාන්නේ පාර්ක් සි හෝ.
මෙයාව ඔයාලා අදුර ගනී .දෙරණේ The Princess’ Man කොරියන් කතාව ගියා එකේ ප්‍රධාන චරිතෙට හිටිය කෙනා.
තව වැදගත් චරිත ගොඩක් තිබ්බත් මං ඒවා ගැන දන්නේ නැහැ.ලිපිය දිග වෙනවා නිසා.
මේ කතාවේ මුල් කොටස් දෙක තුනේ කුඩා කාලය තියෙන්නේ.මේ කතාව historical නිසා
ඒ කාලෙට හරියන්න භාෂාව යොදන්න උත්සහ කළා. කොරියාවේ වංශවත් අය කතා කරන විදියයි සාමානය ජනතාව කතා කරන විදියයි වෙනස් මං ඒ වෙනස පෙන්නන්න ටිකක් උත්සහ කරලා හරි ගියාද දන්නේ නැහැ. ඉල්ජිමේ ගේ සටන් ක්‍රම ගැන කියුවොත් ජපානයේ නින්ජා සටන් අභාෂය ගොඩක් යොදා ගෙන තියෙනවා.
මේ කතාව සම්පුර්ණයෙන් බලලා ඉවර වුනාම හිතල බලන්න ඇයි ඉල්ජිමේ ඇති වුනේ..
ඒ එක අන්ධ පුද්ගලයෙක් වැඩි දුර නොහිතා අනාගතය ගැන සාත්තරයක් කියුවයින් පස්සේ..
මං දකින්නේ එතනින් ඒ අනාවැකිය අහලා ඒ අහපු කෙනා තෝරගත්ත වැරදි තෝරා ගැනීමක් නිසා අනාගතේ ඒ සාත්තරය නිවැරදි වුනේ. ඉල්ජිමේ ඇති වුනේ එහෙම වීරයෙක් ඇති වුනේ ..ඒ අනාවැකිය නිසා හොද දේවල් වගේම ගොඩක් නරකම නරක දේවල් සිද්ධ වෙන්න ගත්තා. මේ කතාවේ ඉදිරියට ඒ මොනවද කියලා ඔයාලම බලන්න..
ඒ අනාවැකිය නම් ,
“වැසියන්ග් ගේ කැමැත්ත ලබන”
(ජනයා විසින් අගය කරනු ලබන )
“උණුසුම්”
(සූර්යයා)
“හදවතින් පතන සුප් ඉස්ටුවක්..”
(මෙන් දීප්තිමත් පුද්ගලයෙකු රජු ලෙස දකිනවා .)
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Sub dennko okkoma ikmanata maru katawak iwasillak ne. thanks sub ekata
mta puluwan uparima ikmanin denna balnwa. thawa tikak iwasanna.sub eka hodata enna ona nisa parakku wenne.eka ep ekaka payak thiyena nisa wela ynawa. wagema historical drama nisa tikak wela yanwa sub eka danna. thanx comment ekata.
සබ් එකට බොහොම ස්තූතියි
tnx sahoo subata
මචො අදත් අලුත් කොටසක් දාහන්
දාහන්
film link ekaka weda karanne ne,puluwan nam,wena link ekak denawada?
nethnam film ganna widiyakkiyanna
Mokakda film eka ?
lljimae eka puluwan wena link ekak denna,dila thiyena link eken dowload karanna mata amarui
eka dowunload karranna thiyenne uda dowunload kiyla kola pata button ekak athi eka click karnna ita passe download wenakan tikak inna.vedio eka download wei.
nathnm me link ekata gihin download karanna.
https://drive.google.com/open?id=1XK5oplHmfwT-UbLDbLDGBlMOtqWoVFM4
moon lovers eke sinhala subtitles denna puluwanda
oyata godak sthuthi,mama download link eka clikc karana enne MEGA kiyala ekak eke download buttan ekak ne,ane plzz anith dekatath me dunnu link ekama denna,
thank you
mega kiyna eke thamai vedio thiyenne.ok man anith dekath ehema link dennm.
thanks for the sub
උපසිරැසියට බොහොම ස්තුතියි
අැඩ් විතරයි බං දෙවෙනි ඒපිසෝඩ් ඒක නං ගත්ත පලවෙනි ඒක ගන්න බැ. මෙගා ඩවුන්ලෝඩ් කරන්න දෙන්න බැයිද
vedio eka upload kala.
Iljimae eke sampurna episode tika dannako ikmanta
Nice:upside_down::upside_down::upside_down: