The Secret Circle [S01 : E13] Sinhala Subtitle
ඔන්න ඉතින් මම අද The Secret Circle කතා මාලාවේ 13 වන Episode එක අරගෙන ආවා.හිරු සහෝගේ කාර්යබහුලතාවය නිසා කතාව නැවතුනා.ඒත් මේ කතාවට තියෙන ඉල්ලුම නිසා අපි කිහිප දෙනෙක් එකතු වෙලා කතාව ඉක්මනටම ගෙන්න තීරණය කළා.ඊලග කොටස ඔයාලට ගේන්නේ සමීර සහෝ…
පොඩ්ඩක් කතාවට බහිමු.ගිය කොටසෙන් මතක ඇතිනේ කැසි අවුරුදු දාසයකට කලින් තොටුපොළේ උන ගින්න ගැන දැක්කා.ඒ වගේම කැසිගේ තාත්තවත් දැක්කා.ඒ වගේම අද කතාව තගැන නම් වැඩි දෙයක් කියන්නේ නැහැ.අද කොටස නම් කිරලා තියෙන්නේ Medallion කියලා.ඒ මොකද්ද කියලා ඔයාලා බලලම දැනගන්නකො.මේ කොටසේ IMDB අගය 8.4 ක් ලබාගෙන තියෙනවා.දවසම කොටලා කොටලා මට හොදටම මහන්සි.ඉතින් හැමෝම උපසිරැසිය අරන් යද්දී Comment එකක් දාගෙන යන්න.ඒක තමයි තියෙන එකම සතුට.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!!!
Supirima wadak saho….
දිගටම කරගෙන යමු නේද….
Tnx saho sub ekata….
Mama neweththuwath ube wede atha ariye ne.. hemoma wenuwena ubt thanks karanna ona.. ahenam digatama karagena yanna suba pathanaw.. kavi saho..??
Ape kollek thamai
එලම එකක් පුටී..
මයේ පුතීට ජයින් ජයම වීවා.!
kavisha back in action wage..ela ela kolla