• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Secret Circle [S01 : E17] Sinhala Subtitle

The Secret Circle [S01 : E17] Sinhala Subtitle

2017/03/22 at 9:52 am
Manoj Sachintha

ඔන්න ඉතින් ඉක්මනින්ම 17 වෙනි කොටස අරගෙන ආවා...මේක කලින් ඉදලම බාරදිලා තිබුනු කොටසක් නිසා, ගොඩක්ම වැඩ ඉවර කරලයි තිබුනේ..ඉතින් වැඩි කතා නැතුව කතාව දිහාට හරුනොත්...මේ කොටසේ තේමාව වෙන්නේ "ශාපය" ඒ මොන විදියේ එකක්ද කියලා කතාව බලනකොට දැනගන්න පුලුවන්, කොහොමහරි කැසි සහ ඇඩම් එකතුවෙලා ශාපයක් නිදහස් කරනවා..ඒ ශාපය නිසා එයාලාගේ කවයේ කවුරුහරි මැරෙන්න යන්නේ කියලත් මේ අය දැනගන්නවා...ඉතින් ඉස්සරහට වෙන දේ කතාව බලලම දැනගන්නකො...

සිංහල උපසිරැසිය ලබා ගන්න 1496
The Secret Circle Sinhala Sub Collection
Previous Episode
The Secret Circle [S01 : E16] Sinhala Subtitle
Next Episode
The Secret Circle [S01 : E18] Sinhala Subtitle
Profile
4
Movies
23
Tv episodes
27
All

SubzLK වෙනුවෙන් Manoj Sachintha කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2017-03-22 at 3:25 pm
    Reply
  • Milinda Prabash Unregistered User
    Windows 8.1Opera 43

    patta mcn…elama…thanx…

    2017-03-23 at 4:15 am
    Reply
  • krishan Unregistered User
    AndroidOpera Mini 20

    ඊයා යකෝ ගූගල් ට්‍රාන්ස්ලේට්. මෙලෝ ර්හක් නෑ. තූ නොදකින් මමත් ඩවුන්ලෝඩ් කරානේ මේ ජරාව.

    2017-03-24 at 8:37 am
    Reply
    • කවිෂ මෙත්රුවන් User
      Android 5.1Chrome 54

      මේ එපිසොඩ් එක මමත් බැලුවේ මනෝජ්ගෙ සබ් එක…කොහෙද ගූගල් ට්‍රාන්ස්ලේට්…ඔයාගේ උවමනාව නම් හොදටම තේරුනා…මේ වගෙ අසික්කිත කොමෙන්ට් එකක් දැම්මාම අනිත් අය සබ් එක ගන්නේ නැනේ…ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරලා තමන්ගෙ තතවේ පෙන්නන්න එපා…මුලින්ම මනෝජ්ගෙ සබ් එක එක්ක එපිසොඩ් එක බැලුවේ මං…තනියම සබ් එක කරලා තියෙන්නේ…උඹ කියන ගූගල් ට්‍රන්ස්ලේට් එක ඌ දැකලවත් නැද්ද කොහෙද…ඒ නිසා මේ වගේ දෙකයි පනහේ කොමෙන්ට් දාලා පොර වෙන්න හදන්න එපා…කව්රුත් ගනන් ගන්නේ නැ…

      2017-03-24 at 10:14 am
    • Sameera Indunil Chandrasena User
      Android 6UC Browser 11.2

      අපිත් බැලුවෙ මනෝජ් සහෝගෙ සබ් එකත් එක්ක… කිසිම අඩුපාඩුවක් නෑ… සුපිරියට සබ් එක තියෙනවා. ගූග්ල් ට්‍රාන්ස්ලේට් කියන්නෙ මොකද්ද කියලවත් ඔය සහෝ දන්නවද? නිකන් නොදන්න දේවල් කතා කරන්න ඇවිත් චාටර් වෙන්න එපා සහො.. ඔයා කැමතිනම් බලන්න. නැත්නම් නිකන් ඉන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.. සබ් එකේ ගුණාත්මක භාවය ගැන නම් කිසි ප්‍රශ්නයක් නෑ.. ඒක වගකීමෙන් අපි කියන්නෙ. ඔය සහෝ ඉස්සරලා ගිහින් ගූගල් ට්‍රාන්ස්ලේට් පොඩ්ඩක් පරිශීලනය කරලා එන්න. එතකොට කාටත් පහසුයි. සබ් එකක් කරන්න යන මහන්සිය දන්නෙ ඒක කරන අය විතරයි. සහෝලා වගෙ කොහෙටවත් නැති සම හරක් ඒක දන්නෙ නෑ… පුලුවන් නම් මේක google translate කියලා ඔප්පු කරන්න.??
      නිකන් නොදන්න දේවල් කියවන් නැතුව. සහෝගෙ අරමුණත් අපිට හොදටම පැහැදිලි?
      ඊලග වතාවෙ තව ගොඩක් මහන්සිවෙලා කමෙන්ට් එකක් දාන්න…. හොදේ??

      2017-03-24 at 10:41 am
  • Hasidu Dewage Unregistered User
    Android 5.1Chrome 54

    Niyamai saho…supiri…Thanq…

    2017-03-24 at 10:45 am
    Reply
  • Manoj Sachintha Senior Subtitler
    Windows 8.1Chrome 56

    krishan දෙන්න හදන්න එපා බන්…දෙනවා කියලා ඔහොමත් දෙනවද? google translate කරලා තියෙන තැන කියපන් බලන්න….බොරු කියලා මිනිස්සු රවට්වන්න එපා යකෝ…

    2017-03-24 at 12:15 pm
    Reply
  • Pasan Thisara Unregistered User
    Windows 8.1Chrome 56

    මම මේ දැන් සබ් එකත් එක්ක එපිසෝඩ් එක බලලා ඉවර උනා විතරයි.සබ් එක සුපිරියටම තිබ්බා.කියන්න වචනයක්වත් නැහැ.ගුගල් ට්‍රාන්ස්ලේට් නම් කොහොමද එපිසෝඩ් එක බලන්නේ.ක්‍රිෂාන් වගේ පට්ට හරක් ඉන්නකම් තමා ලංකාවට ඉස්සරහට යන්න බැරි.ක්‍රිෂාන් ගුගල් ට්‍රාන්ස්ලේට් එක දැකලවත් නැහැ ෂුවර්.නැත්තම් සිංහල තේරුම් ගන්න බැහැ.මොකද මනෝජ් සහෝගේ සබ් එක සුපිරියට තිබ්බා.කතාව හොදටම තේරුනා.ඒ සබ් එක එක්ක බලලත් කතාව තේරුම් ගන්න බැහැ කියන්නේ ඔයාට සිංහල බැහැ කියන එක.තමන්ගේ පෞද්ගලික දේවල් ඉෂ්ට කරගන්න මේ වගේ තුප්පහි වැඩ කරන උන්ට මම නම් කියන්නේ නපුංසකයෝ කියලා.මම මේ මනෝජ් සහෝ OA Series එකත් බැලුවා.උපසිරැසි වලට මනෝජ් අලුත් උනත් සුපිරියට සබ් එක කරලා තිබ්බා.මට නම් කියන්න වරදක් නැහැ.මනෝජ් සහෝදරයා මේ වගේ ගොන්නු කියන දවල් ගණන් ගන්න එපා.දිගටම උපසිරැසි කරමු.මේ වගේ නපුංසකයෝ ඔයාගේ ගමනට බාදාවක් කරගන්න එපා.ඒ වගේම සබ් එකටත් බොහොම ස්තුතියි මනෝජ් සහෝ..

    Subz LK ඇඩ්මින්ලා මේ ගැන හොයලා මේ ක්‍රිෂාන් කියන මෝඩයව සයිට් එකට එන්න බැරි වෙන්න බෑන් කරලා දාන්න.මොකද මේ වගේ රට හරක් හිටියත් වැඩක් නැහැ.මම මේ දේවල් පෞද්ගලික තරහකට කියුව දේවල් නෙමේ.මනෝජ් සහෝට වෙන අසාදරණය බලාගෙන ඉන්න බැරි නිසා කියුවේ…

    2017-03-24 at 12:48 pm
    Reply
  • samantha Unregistered User
    AndroidOpera Mini 20.1

    එලම සහෝ සබ් එක. අව්ලක් නෑ හොදට තිබුණා.. krishan ඇයි බම් බොරුවට..කෑගහන්නේ…මේකෙන් කරන්නෙ සේවයක් කියන එක පොඩ්ඩක් තේරුම් ගනින්. උඹෙ අරමුණ මොකක්ද කියලා ඕන එකෙක්ට පේනවා උඹෙ comment එකෙන්ම..උඹට ඕනි මේක download කරන ගාන අඩුකරන්නනෙ. ඊට වඩා හොදයි බම්. චීත්තයක් ඇදගෙන ලිදට පලයන් වතුර අදින්න..ඇයි බම්…වෙනසක් නෑනේ.

    2017-03-24 at 1:24 pm
    Reply
  • harshana. Unregistered User
    Windows 8.1Chrome 56

    මම නම් අහුවෙන හැම සයිට් එකකින්ම සබ් අරගෙන බලනවා…මේ කතාවෙත් මම මේ සයිට් එකෙමුයි,බයිස්කෝප් එකෙමුයි දෙකෙන්ම සබ් අරගෙන බැලුවා…මේ එපිය මේකට කලින් බයිස්කොප් එකේ දුන්න නිසා එකෙන් තමා බැලුවේ…ඊට පස්සේ මේකේ කමේන්ට් දැකලා අයෙත් පාරක් මේකෙන් අරගෙන බැලුවා…කිසිම වෙනසක් නෑ..සබ් එක නියෙමෙට තිබ්බ, තේරුම් ගන්නත් ලේසියි..මේ එපිය බාපු අනිත් අයගෙන් ඇහුවත් ඔය ටිකම තමයි කියන්නේ. ඇත්තටම කියන්නේ මේ කතාව තේරෙන්නේ නෑ කියනවානම් සිරාවටම ඌට සිංහල බෑ..මොකද මම බයිස්කොප් එකෙත් සබ් එක අරගෙන බැලුවා…එකෙනුත් එකම තේරුම දුන්නේ…මේකෙමුත් එකම තේරුම දුන්නේ…මම නම් කියන්නේ ඔය මෝඩ කමේන්ට් දාන අය ගැන හිතන්නේ නැතුව වැඩේ දිගටම කරන්න..මොකද ඔයාලා හැමෝම අපිට කරන්නේ සේවයක්…ඇත්තටම පෞද්ගලික අරමුණ මුල් කරගෙන අරවගේ කමේන්ට් දාන උන් නම් ඕනිම නෑ…එලකිරි සහෝ ජය වේවා…subz.lk දිග ගමනක් යන්න ලැබේවා…

    2017-03-25 at 8:49 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms