The Secret Circle [S01 : E14] Sinhala Subtitle
ඔන්න මම අද කාලෙකින් උපසිරසියක් කළා. The Secret Circle කතා මාලාවේ 14 වන Episode එක අරගෙන ආවා. හිරු සහෝගේ කාර්යබහුලතාවය නිසා කතාව නැවතුනා. ඒත් මේ කතාවට තියෙන ඉල්ලුම නිසා අපි කිහිප දෙනෙක් එකතු වෙලා කතාව ඉක්මනටම ගෙන්න තීරණය කළා කියලා කලින් ලිපියෙන් ඔයාලා දැනගත්තානේ. ඔන්න ඊලග එපිය ගේන්නේ මනෝජ් සහෝ..
අද කොටස ගැන කියනවනම් අද ඉතින් මාරු මාතෘකාවක් කතාවට පාදක කරගෙන තියෙනවා. ඒ තමයි වැලන්ටයින් දිනය නොහොත් ආදරවන්තයින්ගේ දිනය. අද කතාවේ මාරු මාරු කොටස් ටිකක් තියෙන්නේ ඉතින්, කැසී ලග තියෙන පදක්කම මතක ඇතිනේ එකේ රහස් ගොඩක් අද එලි වෙනවා. කැසී ගේ තාත්තා ගැනත් එච්චර සුභ නොවුනත් විස්තර ටිකක් දැනගනාවා. එහෙනම් වැඩි විස්තර කතාව බලලම දැනගන්නකෝ. මේ කොටසේ IMDB අගය 8.4 ක් ලබාගෙන තියෙනවා. හම්මේ අද නම් මාර මහන්සි දවසක්, තවත් ටයිප් කරන්න අමාරුයි.
එහෙනම් ජය වේවා!
ammo sameera gemata bahalaa..ela ela…..nice work
නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!
ela saho….
Elama bn…patta…