The Secret Circle [S01 : E12] Sinhala Subtitle

March 04, 2017 Senior Subtitler
Subtitle by Manoj Sachintha

ඔන්න ඉතින් නතර කරලා තිබ්බ කතා මාලාව අයෙමත් දෙන්න පටන් ගත්තා,මේ කතාව ඇත්තට ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා, ඉතින් අද දොලොස් වෙනි කොටස ආරම්භයක් විදියට මම අරගෙන ආවා,මට මේ කතාව කරන්න කියලා කවීෂ කිවුවත්,එක දිගටම කතාව මට දෙන්න බැරි තත්වෙක මම ඉන්නේ, ඒ නිසා ඊලඟ කොටස කවීෂ අරගෙන එනවා කියලා මට කිවුවා, කොහොම වුනත් කතාව නතර කරන්නේ නැතුව දිගටම දෙනවා කියල ඔන්න කලින්ම කියනවා.කතාව ගැනනම් මට කිසිම අදහසක් දක්වන්න බෑ,මොකද මම මේ කතාව මුල ඉදලාම බලලා නෑ,ඒ වගේම මේ කොටස ගැන අදහසක් දෙන්න අමාරුයි,කොහොම වුනත් එකත් හොදයි,මොකද කතාව නොදැන බලනකොටනේ කුතුහලයක් තියෙන්නේ…එහෙනම් කතාව බලන්නකො…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 1 Sources Available
SYNC: 1/10
The Secret Circle S01 1080p x265-ZMNT EZTV
S1•PACK 13.5 GB
MAGNET
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (4)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

  • Tharaka Lahiru User
    Android 4.4 Facebook App 27

    Tnx sub ekata

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 UC Browser 6.1

    elama saho

  • Maduwa Unregistered
    Android 5.1 Facebook Messenger 97

    Thanks bro…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search