The Secret Circle [S01 : E16] Sinhala Subtitle
ඔන්න ඉතින් 16 වෙනි කොටස හුගාක් පරක්කු වෙලා අරගෙන ආවා..ඇත්තටම ඒකට හේතුව වුනේ මේ කොටස බාරගත්ත සහෝදරයා කාර්යයබහුල වීම තමයි..ඉතින් මට කරන්න තිබ්බේ 18 වෙනි කොටස වුනාට 16, 17, 18 කොටස් තුනම මට කරන්න බාර වුනා.ඉතින් කොහොම හරි වැඩ අස්සේ 16 වෙනි කොටස අරගෙන ආවා. ඉක්මනින්ම දෙන්න ඕනි නිසා වැඩි විස්තරයක් නම් කියන්නේ නෑ, මේ කොටසින් කැසිගේ තාත්තා හොයාගන්නවා අවුරුදු 16 කට කලින් දඩයක්කාරයෝන්ට උදව් කරේ කවුද කියලා, ඒ වගේම කැසිගේ තාත්තාව ඇඩම්ගේ තාත්තා මරන්න හදන්වා, ඉතින් ඔන්න ශාපයක් ගැන කතාවකුත් ඇදෙනවා…ඔහොම සිද්ධීන් කිහිපයක් තමයි වෙන්නේ…එහෙනම් ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු…
නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!