The Secret Circle [S01 : E21] Sinhala Subtitle
ඔන්න ඉතින් අද ගෙනාවා The Secret Circle කතා මාලාවේ විසි එක්වෙනි කොටස.කතාව ඉවර වෙන්නේ තියෙන්නේ තව එක කොටසයි.මේක කලින්ම දෙන්න තිබුණු සබ් එකක් උනත් PC දෝෂයක් නිසා සබ් එක සේව් වෙලා නැහැ.ඒ වෙනකොටත් සබ් එකේ බාගෙකට වඩා කරලා තිබ්බේ.ඉතින් ආය කරන්න උනා…
ගිය කොටසේ සිදිවීම් මතක ඇතිනේ.කැසීගේ ආච්චිගේ මළ ගෙදර තිබුනා.ඒවගේම ෆෙයාගේ පලිගුව හිටි හැටියේම අතුරුදහන් උනා.තව ඩයනා දැන ගත්තා එයාගේ තාත්තා බ්ලැක්වෙල් කියලා.ඒ වගේම දැනගත්තා ඒබන්ට උදවු කරන මායා ද්‍රෝහියෙක් ඉන්නවා කියලා.ඒ වෙන කව්රුත් නෙමේ නික්.නික් කොහොමද ජිවත් වෙන්නේ?ඒක නම් ප්‍රශ්නයක්….
අද කොටස ගැන කියුවොත් අද කොටස නම් කරලා තියෙන්නේ Prom කියලා.Prom කියන්නේ පිට රට වල ස්කොලවල අවුරුද්ද අන්තිමේට තියෙන නැටුමක්.අද කොටසේ කැසී හා ඩයනා දැනගන්නවා එයාලගේ දෙමාපියන් අතර උන දේවල්.දැනගන්නේ හොද දේවල් නම් නෙමේ.ඒ වගේම අන්තිම පලිගුවත් හොයාගන්න පුළුවන් වෙනවා.ගිය කොටසේ දැක්ක විදිහට ඒ ඇත්තටම හිටියේ නික්ද?නික් ජිවත් වෙනවද?ඒක නම් ඔයාලට බලලම දැනගන්න පුළුවන්…
තව එක කොටසකින් The Secret Circle කතා මාලාව අවසන් වෙනවා.ඊලග කොටසත් පුළුවන් ඉක්මනටම ගේනවා.ඉතින් සබ් එක බාගෙන යද්දී කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.ඊලග කොටසින් ඉක්මනටම හමු වෙමු…එතෙක් ඔබට ජය!!!
නියමයි සහෝ..
උපසිරසියට ස්තුතියි…
තව එක කොටසයිනේ තියෙන්නේ…
ඒකත් ඉක්මනට දෙමූ….
ජය වේවා!
Niyamai mcn…ilaga episode akath ikmanatama demu…
Niymyee…Kohimhri kathawk iwr wenm addne…Sathuyy..Ohomm yn shoo..Jy wewa