The End of the F***ing World (2017) [S01 : E03] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අදත් සුපුරුදු පරිදි The End of the F…ing World TVSeries එකේ තුන්වන කොටසේ උපසිරැසි අරන් ආවා.ඉතින් මන් අද වැඩිය කතාව ගැන මුකුත් නොකියම ඉන්න කියලා තීරණය කළා.මන් ඔයාලට කතාව දැනගන්න එක බාර කරනවා.මන් මෙතනින් නවත්තනවා.
හැමෝටම සුභ දවසක්!ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
දිගටම ගේම ගහමු
Thanks you very much