ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම. ඉතින් අද අරන් ආවේ මෙතෙක් ආ මේ කතා මාලාවේ අවසන් කොටස.ඒවගේම නැවත වරක් සමාව ඉල්ලනවා මේ කතා මාලාව පරක්කු කිරීම වෙනුවෙන්.ඉතින් තව වෙන මුකුත් කතා නැතුව අද කතාව ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.
ඉතින් මෙතෙක් කතාවේ වුණේ ඇලීසයි ජේම්ස් මහාචාර්යවරයෙක්ව මරලා, පොලිසියෙන් බේරෙන්න වෙස් වලාගෙන එක එක මගුල් කර කරන එක. ඉතින් අන්තිමට ඇලීසට මතක් වුණ එයාලයි තාත්තලහට ගියොත් මේකෙන් බේරෙන්න පුළුවන් කියලා.ඉතින් ඇලීසයි තාත්තා ඔය දෙන්නටත් වඩා හොද හපන් කෙනෙක් නේ.එයා එයාගේ වාසියට වැඩ කරන කෙනෙක්.ඉතින් කලින් එපියේ මතක ඇති ඔයාලට ලෙස්ලිගේ අනිත් බිරිද ඇවිල්ලා කියනෝ ඇලීසා අපරාධකරුවෙක් කියලා.ඊටපස්සේ ලෙස්ලි ගෙදර ගියාම ටීවී එක දැම්මම නිවුස් වල යනෝ ඇලීසයි ජේම්ස් ගැනයි.ඉතින් ලෙස්ලි සල්ලිවලට කෑදර කමේ පොලිසියට කෝල් කරලා කියනෝ ඇලීසයි ජේම්ස් ගැනයි.ඉතින අද එපිය ඔතනින් පටන්ගන්නේ.ඉතින් තව දේවල් කියන්න යන්නේ නෑ.ඒකෙන් ඔයාලට අද එපියේ බලන එකේ තේරුමක් නැති වෙනවා.
එහෙනම් හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු!
Thanx Bro For Completing It🙏
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks bro
Godk pin bro
Bro the expanse tv series ekta sub dennako
Good luck
Video පිටපත් එකක්වත් වැඩ නෑනේ සහෝ
වැඩ කරනවා සහෝ.නැත්නම් ඔයා මේ ලින්ක් එකෙන් සේරම එපි ටික බාගන්න.
https://directseries2.com/the-end-of-the-fing-world/
තෑන්ක්ස් සහෝ සබ් එකට…
ජය වේවා.!
thanks bro .season 2 denna saho