The End of the F***ing World (2017) [S01 : E06] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් අද මන් The End of the F…ing World කතා මාලාවේ 6වෙනි කොටසේ උපසිරැසි අරන් ආවා.ඉතින් මේ කොටස අරන් එන්න පරක්කු වුණා මොකද Knightfall එකේ ඉතුරු කොටස් වලට උපසිරැසි කරන්න ගත්ත නිසා.ඉතින් මන් අද වැඩිය කතාව ගැන කතා කරන්නේ නෑ.
ඔයාලට කලින් එපියේ වෙච්ච දේවල් මතක ඇති කියලා හිතනවා.ඉතින් දැන් ඇලීසගේ ජේම්ස්ගේ අදහස ඇලීසගේ තාත්තව හොයන් යන එක.ඉතින් අද එපියේ වෙන්නේ ඒ සීන් එක.ඉතින් මන් වැඩිය දේවල් කියන්නේ නෑ.මන් මෙතනින් නවත්තනවා.ඒවගේම ඉතුරු එපි දෙක දෙන්න ටිකක් පරක්කු වේවි කාර්යබහුලතාවයත් එක්ක.
හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…