The End of the F***ing World (2017) [S01 : E01] Sinhala Subtitle
අද මම ගෙනාවේ ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් ..netfilx ලාගේ කතාවක් ..කට්ටිය මේ කතාව ආසාවෙන් රස විදිවි කියලා හිතනවා …මේක ගොඩාක් හාස්‍ය පැත්තට බර කතාවක් කිව්වොත් හරි ..හරියටම කිව්වොත් dark comedy යක් ..මේ කතාව අපෙන් ඉල්ලා තිබ්බා ..ඔන්න එහෙනම් ඒ පොරොන්දුව අපි ඉටු කරා
saho direct pitapatha wada karanne na poddak balanna
update kara saho……
බොහොම ස්තූතියි සබ් එකට .
සබට තෑන්ක්ස්
Sub එකට ස්තූතියි සහෝදරයා.. 😘 වැරදියට හිතන්න එපා ඒත් දෙයක් කියන්න ඕනේ.. මන් හිතනව ඔයාල මේක තේරුම් ගයි කියල. ආසවෙන් බලපු කතා තියෙනව ඒත් ඒව අතරමග නතර වෙලා සමහර කතාවල සබ් එනකම් මාස 2-3 බලන්න් ඉන්න වෙනව ඉතින් අපි හැමදාම සබ් දායි කියල ලොග් වෙවී බලනව..😥 ඒත දකින්නෙ අලුත් අලුත් කතා පටන්ගෙන කිය්ල.. ඉතින් මන් කියන්නෙ පුලුවන්නම් ඉවර කරපු නැති කතාවල සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.. ස්තූතියි ..
මේකනම් ඇත්ත කතාව…පුලුවන්නම් එක ගැන ටිකක් බලන්න පුලුවන්නම් හොදයි…
සබ් එකට තැන්ක්ස්…
godak hodae
Sub hadana aken wasiyak තියෙනවා da bn