The End of the F***ing World (2017) [S01 : E05] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද කට්ටියට The End of the F…ing World TVSeries එකේ පස්වෙනි episode එකේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් වෙනදා වගේ වැඩි කතාවක් නොකර කෙලින්ම එහෙනම් කතාව පැත්තට යමු.
ඔයාලට මතක ඇති කලින් එපියේ ජේම්ස් සහ ඇලීසා දෙන්නා වෙන් වෙනවා.ඉතින් අද එපියේ මුලින්ම පටන් ගන්නේ ජේම්ස්ගේ ළමා කාලයෙන්.ජේම්ස්ගේ අම්මට වෙච්ච දේ සහ ජේම්ස්, ඇලීසා වෙන් වෙලා ඉද්දී කරන ගොං වැඩ කිහිපයක් තමා තියෙන්නේ.ඉතින් අද කතාව මොනවගේද කියලා දැනගන්න එක මන් ඔයලාට බාර කරලා මන් මෙතනින් නවත්තනවා.
හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
Thanx bro!
Thank you saho sub ekata….
Jaya wewa.!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…