The End of the F***ing World (2017) [S01 : E04] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද The End of the F…ing World TVSeries එකේ හතර වෙනි එපියේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් දැන් වැඩි කතාවක් නොකර කතාව පැත්තට හැරෙමු.
ඉතින් කලින් එපියේ වුණේ ජේම්ස් සහ ඇලීසා හොරෙන් ගෙදරකට පැනලා පස්සේ එ ගෙදර අයිතිකාරයා ඇවිත් ඇලීසට අතවර කරද්දි ජේම්ස් ඇවිත් එයාව මරණ එක.ඉතින් අද එතනින් එහා කතාව තියෙන්නේ.ඉතින් කතාව මොන වගේද කියලා දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු…
නියමයි මචන් ඉතුරු ටිකත් කරමු!
bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
Sub ekta oyta thanks bro.
knightfall eke ithuru epi tikata sub denawa
Thnaks bro ඉතුරු ටිකත් කරමු!