The King (2019) Sinhala Subtitle
The King (2019) – මිනිසුන්ගේ රජු
ආයුබෝවන් යාලුවො හැමෝටම මම අද අරගෙන ආවෙ IMDB අගය 7.4 අරගත්තු, කුණු තක්කාලියෙ 71% කැමති, ගූගල් පරිශීලකයො 94% ක් කැමති සුපිරි චිත්රපටයක්. ඉතිං හැමෝටම කියන්න ඕනෙ මේකෙ උපසිරසිය කරන්න ටිකක් අමාරු උනා ඒත් හොඳ තත්ත්වයට ගොඩදාගත්තා, කොහොමින් හරි ඔන්න උපසිරැසිය ඉක්මනින් අරගෙන ආව. හැමෝටම චිත්රපටය බලන්න ආරාධනා කරනවා. ඔයාලට හොඳ තත්ත්වයෙන් උපසිරැසියක් ලේසියෙන්ම අරගන්න පුලුවන් එකම තැන තමයි මේ Subz.lk ඔයාලා හැමෝටම වෙබ් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. මේකෙ උපසිරැසිය බාරගන්න කියලා කිවුවෙ පසිදු සහෝ. හරි එහෙමනං කතාව ගැන මොකුත් නොකියා ඉන්නම් ඔයාලා අරගෙනම බලන්නකො. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය.
(English movie)
Young Henry V encounters deceit, war and treachery after becoming King of England in the 15th century, in the aftermath of his brother’s death.
Film eka Download karanna bane bro
දැං හරි සහෝ
Thanks brother
Good luck
ස්තූතියි සහෝ කමෙන්ටුවට
සුපිරි ෆිල්ම් එක. බලලයි කියන්නෙ . පැය දෙකයි 2.20ක් මුවි එක තියෙනවා. මුල් ටික බොහොම ඉවසිලිවන්තව බලම් යනකොටයි තෙරිම් ගත්තෙ කතාව සුපිරි එකට එන්ටර් වෙන්න හදන්නෙ කියල. මෙකෙ යුද දර්ශන වලටත් වඩා කතා පිටපත ලස්සනට ලියල තියෙනවා. එ වගේම සබ් එකත් පට්ට … හොද තෙරිම් ,තොරල බෙරල නිවැරැදිව සබ් දනව සරල භාෂාවෙන් . Thanks !
ගොඩක් ස්තූතියි සහෝ කමෙන්ටුවට…
මගෙ ඉල්ලිමක් තියෙනවා පුළුවන් ද සහෝ සබ් එක දල දෙන්න. The Nightingale
2018 .yts එකෙ web කොපි එක තියෙනවා ඔකෙ.
සුපිරි ෆිල්ම් එකක්.
Imdb රෙටින් 7.2 ක් තියෙනවා . ඔය මෙක බලලාම තිරනය කරන්න හොදද කියල.. අන්තර්ජාලයෙ කිසිම තැනක සබ් නැ . ඔක 2018 කියල තිබ්බට ඔක මෙ ලගදි ටොරෙන් සයිට් වලට වැටුනෙ. පුළුවන් නම් සබ් එක කරල දෙන්න
උපරිම උත්සාහ කරන්නං සහෝ
නියමයි බන් හොය හොයා හිටපු එකක්
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Niyamai 😍😍😍😍
ස්තූතියි සහෝ කමෙන්ටුවට