13 Reasons Why [S01 : E08] Sinhala Subtitle

May 29, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad
Tape 4, Side B

ඉතින් ඔන්න සෑහෙන දවසකට පස්සෙ 13 Reasons Why එකේ 8වන කොටස අරගෙන එන්න ඉඩ ලැබුණ.මේකත් සෑහෙන්න පරක්කු වුණා.වැඩත් එක්ක සබ් කරනව කියන එක ටිකක් විතර අමාරු කාර්යයක් වෙලා දැන්.ඉතින් සමාවෙන්න ප්‍රමාදයට…

අද කොටස නම් වෙන්නෙ Tape 4, Side B කියල.ගිය කොටසෙදි ඕගොල්ලන්ට දකින්න ලැබුණනෙ හැනාගෙ මරණයට සැක් ඩෙම්ප්සි කොහොමද හේතුවක් වුණේ කියල.අද කොටස දිවෙන්නේ එවර්ග්‍රීන්  නම් කවි සංගමයක් වටා.තමන්ගේ ජීවිතයේ අරමුණ කවියකින් සොයාගැනීමට උත්සාහ කරන හැනාගේ ඒ උත්සාහය අවසන් වෙන්නේ ඇයගේ ජීවිතයට  තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් එක්කරමින්.මේකෙදි  ඕගොල්ලන්ට තවත් චරිතයක් ගැන දැනගන්න ලැබෙනව හැනාගෙ මරණයට සම්බන්ධ.ඒ රයන් ෂේවර්.ඒ වගේම ටෝනි මේ හැනාගේ මරණයට හේතුවක්නොවෙන්නෙකොහොමද කියල ගොඩක් අයට තිබුණ ප්‍රශ්ණයත් මේ කොටසෙන්  විසඳෙනවා.විශේෂයෙන්ම මේ කතාව බොහොම උනන්දුවෙන් බලන අපේ Sam fisherට.(ඔන්න Sam  අපි දෙන්න හිතුව හරි.)

ආ තව දෙයක්,  KM Player වලට  පුරුදු වෙලා ඉන්න අයට ඒකට ආදේශක හොඳ වීඩියෝ ප්ලේයර් එකක් මේ.නමින් POT Player.මමත් මේක පාවිච්චි කරන්නෙ දවස් කීපෙක ඉඳන්.හොඳයි කියල හිතුණ නිසා KM එලවලම දැම්ම.බලන්න හොඳයිද කියල.රැම් පාවිච්චිය එහෙමත් KMට වඩා ගොඩක් අඩුයි,  වීඩියෝ කොලිටි එකත් ඊට වඩා ගොඩක් හොඳයි.මෙගා බයිට් 22 ක් වගේ පොඩි සයිස් එකක්.මෙන්න ලින්ක් එක.එහෙනම් ගිහින් එන්නම් ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Hannah, inspired by her friend’s poetry reading, pours her heart out; Tony confides in Clay about the night of Hannah’s death…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (23)
  • pasindu Unregistered
    Windows 10 Opera 45

    thanks sahoooooooooooooooooooo

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55

    elama!

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search