13 Reasons Why [S01 : E09] Sinhala Subtitle

June 01, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad
Tape 5, Side A

ඔන්න The Magicians 10 වෙනි කොටස ගේන එක පොඩ්ඩකට පරක්කු කරල 13 Reasons Why එකේ 9 වෙනි කොටස ගෙනාවා.The Magicians එකේ 10 වෙනි කොටසත් ඉක්මනට ගේන්නම්.අද කොටස නම් වෙන්නෙ ටේප් 5 සයිඩ් A නමින්…

පසුගිය කොටස ගැන ටිකක් මතක් කරනවනම්,  මතකයිනෙ හැනා කවි ලියන කෙනෙක්, හැබැයි ඇය කවදාවත් ඒව කාටවත් පෙන්නල නෑ, ඒ අතරෙ ඇයට  තමන්ගේ හැඟීම් කවියට නගල ආරක්ෂාකාරී ලෙස බෙදාහදාගන්න පුළුවන් විදියෙ කවි සංගමයක් ගැන දැනගන්න ලැබුණ.ඒ එවර්ග්‍රීන් කවි සංගමය.ඒකට සහභාගි වුණා, ලිබර්ටි පාසලේ පළවන “ලොස්ට් &ෆවුන්ඩ්” සඟරාවෙ කතෘ රයන් ෂේවර්.එතෙන්දි හැනා සහ රයන් ෂේවර් අතර ඇතිවන මිත්‍රකම අවසන් වෙන්නෙ රයන් විසින් හැනා ලියපු කවියක් අනවසරයෙන්ම තමන්ගේ සඟරාවෙ පළකිරීමෙන්.ඒ අතරෙ වෝල්ප්ලෙක්ස් ආයතනය හේතුවෙන් තමන්ගෙ ෆාමසියෙ ආදායම අඩුවීම නිසා හැනාගෙ දෙමව්පියන් ඉන්නෙත් හිත කණස්සල්ලෙන්, ඒ නිසාම ගෙදර පොඩි පොඩ අඩ ඳබර.ටෝනි ක්ලේට කියනවා තමන්ට ටේප් ටික ලැබුණ විදිය , ඒ වගේම ටෝනි පසුතැවිලි වෙනවා තමන්ට ඇයගේ දිවිනසාගැනීම වළක්වන්න ඉඩක් තිබුණ නේද කියල.ඒ විදියටයි පසුගිය කොටස අවසන් වුණේ…

අද කොටස ගැන කියනවනම්  අදත් ඕගොල්ලන්ට චරිතයක් හම්බවෙනව, හැබැයි මේ ඒ කෙනා ඔයාලට කතාව තුලින් හමුවෙන දෙවෙනි අවස්ථාව.ඒ වගේම මේ දක්වා අපි දුටු හේතුවලින් ලොකුම හේතුව තියෙන්නෙත් අද කොටස තුල.එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Hannah witnesses a traumatic event at a summer party; Clay tries to reason with Justin; Marcus warns that the worst is yet to come…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (37)
  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search