Tape 6, Side A
ආයුබෝවන් 13 Reasons Why රසිකයින් හැමෝටම.අද මම අරගෙන එන්නෙ 13 Reasons Why කතාමාලාවෙ 11 වන කොටස.මේ කොටස නම් වෙන්නෙ ටේප් 6 සයිඩ් A ලෙසයි.ගිය කොටසෙදිත් අපිට දකින්න ලැබුණේ ජෙසිකාගෙ පාටියෙදි වුණ තවත් අතුරු සිදූවිමක්.පාටියේ සිටින හැනා ගෙදර යන්නෙ ෂෙරීත් එක්ක ෂෙරීගෙ වාහනේ.නමුත් ඒ අතරමගදී වන සුළු අනතුරක අතුරු ප්‍රතිඵලයක් විදියට වන වාහන අනතුරකින් ක්ලේගෙ හොඳම හිතවතා ජෙෆ් අවාසනාවන්ත ලෙස මියයනවා.ඒ නිසාවෙන් පසුගිය ටේප් එකේ හේතුව බවට පත්වුණේ ෂෙරී.මතකනෙ ඒ කොටස අවසන් වෙන්නෙ මේ කොටසෙදි ක්ලේට අහන්න තියෙන්නෙ තමන්ගෙම ටේප් එක බව අඟවමින්, ඒත් ඇත්තටම ක්ලේ හේතුවක් වෙන්න පුළුවන්ද හැනාගෙ මරණෙට?කාටවත් කරදරයක් නැති ක්ලේ හැනාගෙ මරණයට හේතුවක් වෙන්නෙ කොහොමද?ප්‍රශ්ණවලට උත්තර ලැබෙනව අද කොටසෙන්.එහෙනම් මම ගිහින් එන්නම් ඊලඟ කොටසින් හමුවෙමු…
පැහැදිළි කිරීම්
(1) බියර් පොන්ග් (Beer Pong) :- පැහැදිළි කරනවට වඩා ලේසියි මේ වීඩියෝ එක බැලුවම.
(2) ටැප් අ කෙග් (Tap a Keg) :- ඒකත් ලේසියි වීඩියෝ එකකින්ම පැහැදිළි කලාම.
Spoiler Warning : Hannah and Clay grow closer; Clay spends a heartbreaking night listening to his tape with Tony; tensions explode at Bryce’s house…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ!
එල බ්‍රෝ..
ඊලග කොටසුත් ඉක්මනට දෙන්න.
ජය වේවා!
බොහොම ස්තූතියි, Ashan Vimu..!
Thankz bro sub ekata
Thanks, Pasindu!
Ilaga epi dekath ikmanata gemu bro
Tnx sub ekata
බොහොම ස්තූතියි, රහල්..!
ගොඩ දවසකට පස්ස්‍ෙ සයිට් එක පැත්තෙ දැක්‍ෙ.ස්තුති උපසිරසට මචං
බොහොම ස්තූතියි, සමන්!
ala machoo.
ඉතුරු එපි දෙකත් ඔහොම්මම දෙමු!
එලම!
ජය වේවා!
ela sahoooooooooooooooo
thanks mcn