The Secret Circle [S01 : E18] Sinhala Subtitle

March 23, 2017 Senior Subtitler
Subtitle by Manoj Sachintha

ඔන්න ඉතින් අදත් පුළුවන් ඉක්මනට උපසිරැසිය ගෙනාවා.ඉතින් කතා මාලාව සම්පූර්ණ වෙන්න තව කොටස් හතරයි තියෙන්නේ.මෙතනින් මගේ වැඩ කොටස අවසන් වෙනවා.ඉතුරු කොටස් හිරු හා කවිෂ සහෝ තමා ඔයාලා වෙත අරගෙන එන්නේ…

ගිය සතියේ උන දේවල් මතක ඇතිනේ.කැසී හා ඇඩම් එක් උන නිසා සැපයක් ක්රියාත්ම උනා.ඒ ශාපය බලපෑවේ ජේක්ට.ඒ වගේම ඒකට බෙහෙත පාවිච්චි කලාම කැසීගේ හා ඇඩම්ගේ ආදරය නැති වෙලා යනවා.ඒ දවල් දෙන්නටම අමතක වෙනවා.ඒත් අවාසනාවකට ඒ මතයකයන් කැසීගෙන් නැති උනේ නැහැ.මොකද කැසීගේ මායාව බලවත් නිසා.ඒත් අන්තිමට ඩොන් ඇවිල්ලා කියපු විදිහට නම් එක කැසීගේ තාත්තා කරපු බොරුවක්.දෙන්නව වෙන් කරන්න.එයාලගේ ඉරණම ලියවෙන එක නවත්තන්න.අද කොටස ගැන කියුවොත් අද කොටස නම් වෙලා තියන්නේ Sacrifice (කැපකිරීම) කියලා.ඒ ඇයි කියලා අද කොටස බැලුවාම ඔයාලට තේරෙයි.ඉතින් එහෙනම් මම යනවා.කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.තවත් උපසිරැසියකින් හමුවෙමු.ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (2)
  • Bavantha Abeyawansha Unregistered
    Android 5.1 Facebook Messenger 106

    Sub ekata godakma thankz saho…niyameta thiyenawa…
    ඊලඟ sub ekath me wage supiriyatama hadanna…
    ජය වේවා සහෝදරයා…

  • හිරු සඳරු Senior Subtitler
    Android 4.4 Facebook App 28

    ෴සබ් එකට තුති෴

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search