Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E03] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E02] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle
  1. TV Shows
  2. Action
  3. Orphan Black [S02 : E05] Sinhala… · S02 E05

Orphan Black [S02 : E05] Sinhala Subtitle

April 14, 2017 Rukmal Fernando | Senior Subtitler
IMDB RATING 8.4
GENRES
ActionDramaEnglish TV showsGenresSci-FiTV Shows
CAST

tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

Subz LK අඩවියට එන හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා මුලින්ම.අඩවිය වෙනුවෙන් මගෙන් අලුත් අවුරුදු තෑග්ග විදිහට ඔන්න අද මේ කතා මාලාවේ 5 වෙනි එපියට උපසිරැසිය අරගෙන ආවා.අද එපියත් ටිකක් විතර පරක්කු උනා.මේ දවස්වල ඉතින් දන්නවනේ.කලින් කොටස් කීපයකම කතාව මතක් කරන්නේ නැතුවම තමා ලිපිය අරගෙන ආවේ. ඒ කියන්නේ අද ටිකක්ලොකු ලිපියක් ලියන්නත් වෙනවා..එහෙනම් මුලින්ම, මේ කොටස විකාශය වෙලා තියෙන්නේ 2014 මැයි 17 වෙනිදා.කතාව විකාශය වෙන්නේ “Ipsa Scientia Potestas Est” කියන නමින්.හරි එහෙනම් කතාව කතාව ගැන බලන්නත් ඕනනේ.එහෙනම් sub එක ගන්න ගමන් පොඩි කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.දැන් එහෙනම් මේ වෙනකම් මේ season එකේ කතාව ගැන බලමු…,

මතක ඇතිනේ කලින් season එක ඉවරවුනේ සාරාට කීරාව නැතිවුණ තැනින්නේ.සාරා ප්‍රශ්නවලට උත්තර හොයන්න පටන්ගන්නවා මේ season එකේ මුලදීම වගේ.සාරා ෆිලික්ස් එක්ක එකතුවෙලා තමයි මේ වැඩේ පටන්ගන්නේ.මේ අතරේදී සාරා ඇලිසන්ව හම්බවෙන්න ගියපු වෙලාවේ ආර්ට්ටයි ඇන්ජිටයි අහුවෙනවා.හැබැයි වාසනාවට වගේ ආර්ට් හින්දා එතනින් ගැලවිලා යනවා.සාරා හිතන් ඉන්නේ රේචල් තමා කීරාව අරගෙන ගියේ කියලා.ඒ හින්දා රේචල් අල්ලගන්න සාරා කොසිමා විදිහට ඩයාඩ් එකට යනවා.මතකනේ ඩැනියෙල්ගෙන් බේරෙන්න කරන වැඩේ එහෙම.එතැනදී සාරා දැනගන්නවා එයාලා ගාව කීරා නෑ කියලා.අන්තිමට ආර්ට් හොයාගෙන එනවා මේකට උදව්වක් ගන්න.ඔන්න ඒ අතරේදී කීරාගෙන් පණිවිඩයක් හම්බෙනවා.ඒ තැන පස්සෙන් ගියාට පස්සේ සාරාව අරගෙන යනවා හැබැයි
ඒ මිස් S තමා ඒ වැඩේ කරන්නේ.එතැනදී සාරාට කීරා හම්බෙනවා.ඒත් ඉතින් එයා ගැන සාරාට විශ්වාසේ නැතිවෙනවා.අන්තිමේදී කීරාවත් අරගෙන සාරා එතනින් පැනගන්නවානේ.ඔන්න ඊටපස්සේ ඉන්න තැනක් හොයාගන්න යනවා.ඒ යන්නේ කීරාගේ තාත්තා කැල් ගාවට. ඒත්ඉතින් ෆිලික්ස්ට බොරුවක් කියන හින්දා ෆිලික්ස්නම් මේකෙන් අයින්වෙනවා.කැල් එක්ක තමා සාරා ඊටපස්සේ ඉන්නේ එයාගේ RVඑකේ. අන්තිමට සාරාව හොයාගෙන ඩැනියෙල් එනවනේ.ඒ ඇවිත් සාරා අරගෙන යද්දී කාර් එක හප්පලා සාරාව බේරාගෙන යනවා කැල් ඇවිත්.ගිය සතියේ කතාවේදී සාරා මිස් S ගැනත් හොයන්න පටන්ගන්නවා. ඒ වගේම රේචල් ඉන්න තැනට සාරා ආයෙත් ගියාට පස්සේ එතැනදී ඩැනියෙල්ට අහුවෙනවා.හැබැයි ඉතින් අන්තිමේ ඩැනියෙල් මැරෙනවා.හැබැයි ඉතින් ඒ සාරාගේ අතින් නෙවේ,ඒ හෙලේනාගේ අතින්.ඇත්තටම සාරා බයවෙනවා ඒ වෙලාවේ.මොකද ඒ වෙලාවේ තමා සාරා දැනගන්නේ හෙලේනා මැරිලා නෑ කියලා.
අන්තිමේදී දෙන්නා එතනින් යනවනේ.ඕක තමා සරලව මේ වෙනකම් සාරා වටේ ගෙතන කතාව.දැන් ටිකක් බලමු එහෙනම් ඒත් එක්කම පසුබිම් කතාව ගැනත්..

දැන් පෝල් වැඩ කරන්නේ සම්පුර්ණයෙන්ම රේචල්ට. පෝල් කියන්නෙත් මේ කතාවට නොහිතෙන විදිහටගොඩක් සම්බන්ද එක්කනෙක්.ඒක දැන් තේරෙනවා ඇති කියලා හිතනවා.ටිකෙන් ටික කොසිමාගේ සෞඛ්‍ය ටිකක් නරක පැත්තට හැරෙනවා.කොසිමා ඩෙල්පීන් එක්ක එකතුවෙලා එයාලගේ ප්‍රශ්නවලට උත්තර හොයනවා. කොහොමහරි ලීකිගෙන් අලුත් ලැබ් එකක් ගන්නත් කොසිමාට පුළුවන් වෙනවා.මේ අතරේදී එයාලට හම්බෙනවා තවත් එක ක්ලෝනයක්.එයාගේ අසනීප තත්වේ වැඩිවෙලා අන්තිමේ එයානම් මැරිලා.මේ දෙන්නා එයාවත් පරික්ෂා කරනවා මේවට උත්තර හොයන්න.මේ වෙනකම්නම් හොද උත්තරයක් ලැබෙන්නේ නෑ එයාලටත්. මම කිව්වනේ සාරා හිතන් ඉන්නේ හෙලේනා මැරිලා කියලනේ.ඒත් එහෙම වෙලා නෑ.හෙලේනාව ප්‍රොලිතියන් කියන කට්ටිය රෝහලෙන් අරගෙන යනවා.වැදගත්ම දේ තමා හෙලේනා මැරෙන්නේ නැත්තේ එයා ටිකක් විශේෂ කෙනෙක් වෙච්ච හින්දා.ඒ තමයි එයාගේ ශරීරයේ අවයව තියෙන්නේ සාමාන්‍ය අයට වඩා වෙනස් විදිහට. ඒ හින්දා තමා එයා බේරෙන්නේ.හෙලේනාව අරගෙන යන්න කලින් එයාව තියාගෙන හිටපු එක්කනත් එනවා ඒත් අන්තිමේ එයාටත් යන්න පුළුවන් වෙන්නේනම් නෑ.මේ ප්‍රොලිතියන් අය කොහොමහරි හෙලේනාව එයාලගේ පවුලේකෙනෙක් විදිහට තියාගන්න තමා හදන්නේ.ඒත් ග්‍රේසි ඒකට කැමැත්තක් නෑ.ඒත් අන්තිමට එයාටත් විරුද්ධවෙන්න බැරිවෙනවා ඒකට.කොහොමහරි අන්තිමට හෙලේනා එතනින් පැනගන්නවා.ඒ වෙලාවේ ආර්ට් මේ පුද්ගලික දේපල ගැන හොයන්න එනකොට දකිනවා හෙලේනා මගුල් ඇදුමකුත් ඇදගෙන එතනින් යනවා.

මේ අතරේ ඇලිසන් තාමත් එයාගේ නිරික්ෂයා හොයාගන්න බැරුව තමා ඉන්නේ.එයා එයාගේ නාට්‍යත් කරගෙන යනවා මේ හැමදේම අස්සේත්.හැබැයි අන්තිමට බොරු පණිවිඩයක් දීලා එයාගේ නිරීක්ෂකයා ඩොනී කියලා එයා හොයාගන්නවා.අන්තිමට එයාට රිහැබ් කියන තැනට යන්න වෙනවා.එතනට තමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි උන අය ගෙනියන්නේ.ඒක වෙන්නේ එයා නාට්‍ය අතරේ ස්ට්ජ් එකෙන් වැටෙන හින්දා.එතැනදී පරණ යාලුවෙකුත් හම්බෙනවා. ඒ වගේම ඇන්ජිත් ඇලිසන් පස්සෙන් එනවා වෙන්නේ මොකක්ද කියලා හොයාගන්න.මේ වගේ දේවල් තමා මේ අය අතර වෙන්නේ මේ කතා කීපයේදී.මතක ඇතිනේ සාරාගේ අම්මා ගාව පින්තුරයක් තිබුනා ලීඩා කියලා සටහන් කරපු. මේ ෆොටෝ එක ගැනත් සාරා හොයාගන්නවා.එකේ ඉන්නේ රේචල්ගේ අම්මයි තාත්තයි කියලත් හොයාගන්න හම්බෙනවා මේ වෙනකොට.මේ වෙනකොට ඇත්තටම සාරා ඉන්නේ කීරායි කැලුයි එක්ක.කොසිමා එයාගේ අලුත් ලැබ් එකේ.හෙලේනා ඇවිත් අන්තිමේ සාරාව බේරාගෙන යනවා.හෙලේනා ඉන්නෙත් දැන් සාරා එක්ක.ඒ වගේම රේචල් ලීකි එක්ක එයාලගේ වඩාත් දිගටම කරගෙන යනවා.ඒ වගේම මතක් කරන්න ඕන මිස් S ට හම්බෙනවා කාර්ල්ටන් කියන එක්කනා.එයා ගැන තමයි කතාවේ මුල් හරියේදී සාරා එක්ක S කතාවෙන්නේ.හැබැයි එයාට මිස් S එක්කනම් තියෙන්නේ වෙනමම සම්බන්දයක් වගේ..

එහෙනම් ඔය තියෙන්නේ දැනට කතාව.අද කතාව ගැන බැලුවොත්, රේචල්ගේත් ඉවසීම ඉක්මවා යන්න ගන්නවා අද. ප්‍රොලිතියන්ලා අලුත් වැඩකට අතගහලා ඉන්නේ.හෙලේනාත් එයාගේ අතීතය ගැන මතක් කරගන්නවා වගේම සාරාට අලුත් ප්‍රශ්නයක් එනවා ෆිලික්ස් හින්දා මේ කොටසේදී.පෝල් තමා මේ වැඩේ කරන්නේ.ඒ වගේම කතාවේ මුලිකම කරුණ උන ජාන ගැනත් දැනගන්නවා ලැබෙනවා ඔයාලට මේ කොටසේදී.අන්තිමට හෙලේනාඑයාගේ පරණ වැඩ ආයෙත් පටන් ගන්නවා මැගීව මතක් කරන ගමන්.මේ කොටස එක්කම සාරා හෙලේනා එක්ක එකට වැඩේට බහින්න තමා යන්නේ.

ඔන්න එහෙනම් කතාව ගැන සැහීමකට පත්වෙන්න පුළුවන් විස්තරයක් හම්බුනා කියලා හිතනවා.වෙනදා වගේම කියන්න ඕන අද කතාවට IMDB Ratingsවල 8.5ක් ලැබිලා තියනවා.එහෙනම් අද කතාවේ Plot එකත් එක්ක සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා.
හැමෝටම සුභ සතියක්…!

“Rachel lashes out at those close to Sarah; an unexpected
visitor threatens Sarah’s plans.”

Rukmal Fernando
Rukmal Fernando Translator
0 Movies
20 TV Series
20 Total
SubzLK වෙනුවෙන් Rukmal Fernando කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3025 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Orphan Black Sinhala Sub Collection
Season 02 · Episodes
S02E01S02E02S02E03S02E04S02E05S02E06S02E07S02E08S02E09S02E10
Discussion (2)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 56
    2017-04-14

    සබට තුති සහෝ!
    ඊලග එපියෙන් හමුවෙමු! 🙂

    Reply
  • Kavidu Malshan Unregistered
    Android 5.1 Chrome 56
    2017-04-18

    Thnx macho…

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 408
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved