Trending

Queen Of The Ring (2017) [S01 : E01] Sinhala Subtitle

Queen Of The Ring (2017) [S01 : E01] Sinhala Subtitle

ඔන්න මම මේ සැරේ කරේ කොරියන් කතාවක්..මට පොඩි ආශාවකුත් තිබ්බා කොරියන් කතාවක් කරන්න..ඉතින් ලොකු එකක් අල්ලගන්නේ නැතුව පොඩි කොරියන් කතාමාලාවකට අතගැහුවා…කොරියන් කතාවලට කැමති අයට මේක හොද කතාවක් වෙයි..මේ කතා මාලවේ කොටස් හයකින් සමන්විත වෙනවා…MBC නාලිකාවේ 2017 මාර්තු 9 වෙනිදා තමයි මේ කතාව විකාශය වුනේ…කතාව අධ්‍යක්ෂවරයා Kwon Sung-Chan…

කතාව පැත්තට පොඩ්ඩක් හරුනොත්…කැත කෙල්ලෙක් ගැන තමා කතාව යන්නේ..මේ කතාවේ ඉන්න මින් නන් හී ටිකක් කැත ගැණු ලමයෙක්…ඒත් එයා ලස්සන කොල්ලෙක්ට කැමතියි..කොහොම වුනත් මේ ගැනුලමයගේ පරම්පරාවම කැතැයි කියලා තමයි ගැනු ලමයගේ අම්මා කියන්නේ..ඒත් ඒ අය කසාද බැදලා තියෙන්නේ ඔක්කොම කඩවසම් පිරිමි..එකට එක හේතුවක් තියෙනවා..ඒ රහස් බලවත් මුද්දක්…ඒ මුද්ද තමන් කැමති පිරිමියා ගැහැනු කෙනාගේ ඇගිල්ලට දැම්මම ඒ ගැහැනූ කෙනා තම සිහින කුමාරිකාව ලෙස පැනෙනවා කියලා තමයි කියන්නේ…ඉතින් මේ නන් හීටත් එයාගේ අම්මා මේ මුද්ද දෙනවා එයා කැමති කොල්ලා අල්ලගන්න…ඔන්න ඔහෝම තමයි මේ කොටසින් වෙන්නේ…එහෙනම් ඉතිරි කොටස්වලින් ඉක්මනින්ම හමුවෙමු…!

Spoiler Warning : Queen of the Ring is a 6-episode South Korean television drama starring Kim Seul-gi and Ahn Hyo-seop. The drama is one of the “Three Color Fantasy” drama trilogy by MBC and Naver…

Manoj Sachintha
Manoj Sachintha Translator
4 Movies
23 TV Series
27 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Queen Of The Ring Sinhala Sub Collection
Discussion (13)
  • Tharidu Sagara Unregistered
    Windows 10 Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search