Queen Of The Ring (2017) [S01 : E01] Sinhala Subtitle
ඔන්න මම මේ සැරේ කරේ කොරියන් කතාවක්..මට පොඩි ආශාවකුත් තිබ්බා කොරියන් කතාවක් කරන්න..ඉතින් ලොකු එකක් අල්ලගන්නේ නැතුව පොඩි කොරියන් කතාමාලාවකට අතගැහුවා…කොරියන් කතාවලට කැමති අයට මේක හොද කතාවක් වෙයි..මේ කතා මාලවේ කොටස් හයකින් සමන්විත වෙනවා…MBC නාලිකාවේ 2017 මාර්තු 9 වෙනිදා තමයි මේ කතාව විකාශය වුනේ…කතාව අධ්‍යක්ෂවරයා Kwon Sung-Chan…
කතාව පැත්තට පොඩ්ඩක් හරුනොත්…කැත කෙල්ලෙක් ගැන තමා කතාව යන්නේ..මේ කතාවේ ඉන්න මින් නන් හී ටිකක් කැත ගැණු ලමයෙක්…ඒත් එයා ලස්සන කොල්ලෙක්ට කැමතියි..කොහොම වුනත් මේ ගැනුලමයගේ පරම්පරාවම කැතැයි කියලා තමයි ගැනු ලමයගේ අම්මා කියන්නේ..ඒත් ඒ අය කසාද බැදලා තියෙන්නේ ඔක්කොම කඩවසම් පිරිමි..එකට එක හේතුවක් තියෙනවා..ඒ රහස් බලවත් මුද්දක්…ඒ මුද්ද තමන් කැමති පිරිමියා ගැහැනු කෙනාගේ ඇගිල්ලට දැම්මම ඒ ගැහැනූ කෙනා තම සිහින කුමාරිකාව ලෙස පැනෙනවා කියලා තමයි කියන්නේ…ඉතින් මේ නන් හීටත් එයාගේ අම්මා මේ මුද්ද දෙනවා එයා කැමති කොල්ලා අල්ලගන්න…ඔන්න ඔහෝම තමයි මේ කොටසින් වෙන්නේ…එහෙනම් ඉතිරි කොටස්වලින් ඉක්මනින්ම හමුවෙමු…!
Spoiler Warning : Queen of the Ring is a 6-episode South Korean television drama starring Kim Seul-gi and Ahn Hyo-seop. The drama is one of the “Three Color Fantasy” drama trilogy by MBC and Naver…
thanxx ithiri tika ikmanata denna…
kolla korean kathawakata atha gahala wage…ela ela broooooooooo
niyamai sahoo!
elaz wadak!
thanks for sub
මනෝජ් සහෝ කොරියන් වලට බැහැලා වගේ.!
සබට තුති!
ඊලග එපියෙන් ඉක්මනින්ම හමුවෙමු!
අාතල් කථාවක් වගේ. බලමු. ජයවේවා
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…
supper
thanks mcn
queen of the ring videos download wenne na ne!
sub ekata thanks saho
fantastic