Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Nautilus (2024–) [S01 : E01] Sinhala Subtitle Comedy The War with Grandpa (2020) Sinhala Subtitle Action Jackpot! (2024) Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Nautilus (2024–) [S01 : E01] Sinhala Subtitle Comedy The War with Grandpa (2020) Sinhala Subtitle Action Jackpot! (2024) Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle
  1. TV Shows
  2. Drama
  3. Counterpart (2017) [S01 : E03] Sinhala… · S01 E03

Counterpart (2017) [S01 : E03] Sinhala Subtitle

April 22, 2018 ලක්ෂාන් සමීර | Expert Subtitler
IMDB RATING 8.3
GENRES
DramaEnglish TV showsGenresSci-FiThrillerTV Shows
CAST

J.K. Simmons, Harry Lloyd, Nazanin Boniadi, Sara Serraiocco

…::::COUNTERPART පලමු කතා සමය 3 වන කොටස::::…

                                                       (එමලි)   

සුබ දවසක් වේවා අපේ subzlk වාසීන්ට…හරි හරි මම දන්නවා මාව මරන්න තරම් කේන්ති ඇති තමයි.ඒත් ඉතින් මොනා කරන්නද?ගොඩක් වැඩ තිබුණු කාලයක් තමයි යන්තම් ඉවරවෙලා ගියේ.කොහොමහරි ඉතුරු කොටස් ටිකත් බොහොම ඉක්මනට ඔයාලා හමුවට අරන් එන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් අපි හැමෝටම මතක් වෙන්නත් එක්ක කලින් කොටස මතක් කරගමු.මතක ඇතිනේ අර බෝල්ඩ්වින් වගේ මේ ලෝකේ හිටිය ගෑනු ළමයා.ඔල්ඩ්‍රිච් ගේ මිනිස්සු අතින් ඇයව ඝාතනය වෙනවා.ඊට පස්සේ බෝල්ඩ්වින්ව පොලිස් අත්අඩංගුවට ගන්නවා.මේ සිදුවීම ගැන ආරංචි වෙලා එහා ලෝකේ අය මෙහෙට එන්නයි හදන්නේ.ඒ බෝල්ඩ්වින්ව ආපහු තමන්ගේ ලෝකෙට අරන් යන්න…..

…එහා ලෝකෙන් මේ සිදුවීම ගැන විමර්ශනයකට එනවා නියෝජිතයෝ දෙන්නෙක්.ඒ වෙනකවුරුත් නෙවෙයි එහා ලෝකේ ඉයන් සහ එමිලි.හොවාර්ඩ්,පීටර් ඇතුලු කණ්ඩායමට ඕනි වෙලා තියෙන්නේ බෝල්ඩ්වින්ව ආපහු එහා ලෝකෙට අරන් යන එක නවත්තන්න.ඉතින් ඒගොල්ලෝ මොනවා කරයිද මේක නවත්තන්න…මේ කතාව බලන අයට ඇති වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එහා ලෝකේ හොවාර්ඩ් හදිස්සියේම මේ ලෝකෙට ආවේ ඇයි සහ හොවාර්ඩ්ට මේ ලෝකේ තොරතුරු එහා ලොකෙට දුන්නේ,නැත්තම් හොවාර්ඩ්ට උදව් කලේ කවුද කියන එක,ඔන්න එහෙනම් අද කොටසින් මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.අද කොටස මම නම් කරන්නේ “එමිලි” කියන නමින්.ඒකට හේතුව කතාවේ අවසාන හරියෙදි තේරෙයි.මේ කොටස විකාශය වුනේ පසුගිය පෙබරවාරි 4 දින.මේ කොටසට හිමි වෙලා තියෙන IMDB අගය 8.5 ක්.

එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.තෙරුවන් සරණයි.ඔබට ජය!!!

ලක්ෂාන් සමීර
ලක්ෂාන් සමීර Translator
11 Movies
43 TV Series
54 Total
SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
930 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Counterpart S01E03 WEB H264-DEFLATE EZTV
E3 215M
GET
Counterpart S01E03 720p WEB H264-DEFLATE EZTV
E3 983M
GET
Counterpart (2018) Sub Collection
Season 01 · Episodes
S01E01S01E02S01E03S01E04
Discussion (5)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 65
    2018-04-22

    බොහොම ස්තූතියි සහො උපසිරැසියට 🙂 ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු 🙂😍

    Reply
  • darshana Unregistered
    Windows 10 Chrome 65
    2018-04-22

    සිංහල උපසිරැසියට ස්තූතියි “The thin blue line” tv series eka subtitle karala denna. Rowan Atkinson main role eka play karanne.

    Reply
  • viraj Unregistered
    Windows 8.1 Firefox 59
    2018-04-23

    thanks saho sub ekata. jaya wewa!! anik tikath ikmanata demu.

    Reply
  • kasun Unregistered
    Windows 7 Firefox 59
    2018-04-29

    elas brooo

    Reply
  • denis User
    Android 8 Chrome 69
    2018-09-29

    Thanks machan sub ekata

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 429
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved