Legacies (2018) [S02 : E02] Sinhala Subtitle

/

!...මේ අවුරුද්ද වෙනස් වෙයි...!

ඉතින් කොහොමද කට්ටියට. ඔන්න දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටස ගෙනාවා. ඉතින් මේ කොටස නම් වෙන්නේ This Year Will Be Different කියලා. ඒ වගේම imdb අගය 8.4 වගේ ඉතා ඉහල අගයක් ගන්නවා. ඉතින් ඔයාලා කලින් කොටසේ දකින්න ඇති හෝප් ගැන හැම මතකයක්ම හැමෝටම නැති වෙලා කියලා. හැබැයි ලැන්ඩන්ට දැනෙනවා තමන්ගේ කොටසක් අඩුයි වගේ. ඉතින් එයා දිගටම මැරෙනවා ඒක මතක් කර ගන්න. මතක් වෙයිද? බලමුකෝ නේද ඉතින් නේ. ඒ වගේම රෆායල් තාමත් ක්‍රිසන්ට් ශාපයේ ඉන්නේ. ඉතින් ඒක හරි ගස්සන්න පුලුවන් හෝප්ට විතරයි. ඉතින් කොහොම හරි අපේ ක්ලාර්ක් ගෙන් බලෙන් ඇත්ත කියවලා හෝප් මැලිවෝරාගෙන් එලියට එනවා. පස්සේ කෙලින්ම යනවා තමන්ගේ පෙම්වතා බලන්න, ඒත් එයාට අමතක වෙලා තමන්ගේ ගෑනු ලමයව. ඉතින් ඔයාලා ඒක දකින්න ඇති. අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අලුත් ප්‍රධාන ආචාර්යවරයා කවුද කියලා. ඒ වගේම තවත් අලුත් කෙනෙක් එනවා. ඒ වගේම කලින් එපියේ පෙන්නුව අර කොළ පාට කැත ට්‍රොල්ට මොනවා වෙයිද බලමුකෝ නේද? එහෙනම් මම යනවා. ඊලඟ කොටසත් ඉතින් මේ වගේ ටිකක් පරක්කු වෙයි කරන්න දෙයක් නැහැ කාලය වෙලාව සීමිත නිසා. දෙසැම්බර් වල ඉඳන් ඉක්මනට දෙන්න බලන්නම් හරිද? එහෙනම් මම ගියා. තවත් උපසිරසියකින් හමු වෙනකම් හැමෝටම ජය වේවා!
  • ට්‍රෝල් - යෝධයන්ට තමයි මෙහෙම කියන්නේ.
  • සයික්ලොප්ස් - තනි ඇහැක් තියන ශක්තිමත් යෝධයන් වගේම කට්ටියකට තමයි මෙහෙ කියන්නේ.

7.5
IMDB

Year : 2018

Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Matthew Davis

Hope Mikaelson, a tribrid daughter of a Vampire/Werewolf hybrid, makes her way in the world.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 3573
  • File Size : 21.376KB
  • Sub Update :2020-07-14
  • SACHINTHA Unregister User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-11-15 at 5:27 am
  • Damindusulakkhana Unregister User
    Android 7UC Browser 11.5

    Aub ekata thanks

    2019-11-15 at 6:20 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2019-11-15 at 1:52 pm
    • N.Silva Unregister User
      Android 6Chrome 78

      Thank you….

      2019-11-16 at 12:42 pm
    • Nadun Unregister User
      Android 7Chrome 78

      Bro aye legacies ekata sub denne nadda ,

      2019-12-02 at 12:09 pm
  • Ravindra Unregister User
    Android 9Chrome 78

    Thanks සහෝ සබ් එකට දිගටම කරගෙන යන්

    2019-11-15 at 3:13 pm
  • Nimesh Unregister User
    Android 9Chrome 77

    Sub akt thnx

    2019-11-23 at 3:17 pm
  • Udesha Unregister User
    Android 9Chrome 77

    Sud aka supiri ath episode wlt sub denna parakku wenawane

    2019-12-03 at 10:00 pm
  • Sudam Unregister User
    Windows 10Opera 65

    ko bn sub?

    2019-12-04 at 10:27 am
  • kastiya, poddk iwasanna heta weddi daannm, clz dekak eka digata watilaa thiyenne eka nisaa, sorry honde.

    2019-12-05 at 10:58 am
  • dilanga Unregister User
    Windows 10Chrome 78

    මචන් ඉතුරු episode ටිකෙත් SUB කරල දාපන්කො..sub සුපිරි..keep it up

    2019-12-06 at 12:30 am
  • channaka Unregister User
    Windows 10Opera 65

    ඉතුරු ටික?

    2019-12-06 at 5:53 pm
  • kasun Unregister User
    Windows 10Opera 65

    ඉතුරු ටික ko hutto?

    2019-12-06 at 5:57 pm
  • Sakila Unregister User
    Android 9Chrome 78

    Sub ekata thanks ithuru tikath free welwaka krla danna bro

    2019-12-06 at 9:41 pm
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks sub ekt

    2020-03-30 at 2:09 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    sub ekt thanks

    2020-03-30 at 11:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *