Peaky Blinders (2013) [S04 : E05] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S04 E05 (18+)
ආයුබෝවන් යාලුවනේ! හොඳටම පරක්කු වෙලා නිසා වැඩිය ලියන්නේ නෑ.ඥාතියෙකුගේ අවමංගල උත්සවයක් නිසා සබ් එක හදන වැඩේ පොඩ්ඩක් ප්‍රමාද වුනා.ඒ නිසා යාලුවෝ මාත් එක්ක තරහ නැතුව ඇති කියලා හිතනවා. මේ කොටස 2017 දෙසැම්බර් 13 විකාශය වෙලා IMDB 8.9ක අගයක් ලබා ගෙන තියෙනවා.
කලින් කොටසෙදි ටොමී ඇතුලු පිරිසම ලූකා විසින් අටවපු උඟුලකට හසු වෙනවනේ.ලූකට මයිකල්ව මරන්න අවස්තාව තිබුනත් ඔහු මයිකල්ව අතඇරලා යනවා.හැබැයි ලූකටත් නොසිතූ ආකාරයේ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුනා.ටොමීගෙන් ලිසීට දරුවෙක් ලැබෙන්න ඉන්න බවත් හෙලි වුනා.ටොමීව හමු වෙන්න කාල්ටන් මෙනවිය බර්මින්හැම් වලට එනවා.ඇඩා ජෙසී ඊඩන්ව හමු වෙලා ටොමී සමඟ රෑ කෑමකට එන ලෙසට ඇයට ආරාධනා කරනවා.ටොමී සහ ඇල්ෆි සොලමන්ස්ගේ සටන් කරුවන් අතර සටනක් බර්මින්හැම් වලදි පැවැත්වීමට තීරණය කරනවා.මයිකල්ව බලන්න රෝහලට ගිය ටොමීගේ වාහනය පස්සෙන් ලූකා ඇතුලු පිරිස හබාගෙන යන දර්ශනයකින් කලින් කොටස අවසන් වුනා. එහෙනම් මේ කොටසත් රස විඳින්න. මීලග කොටසින් හමු වෙමු!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
thanx machoo
Ituru tikath ikmnta denna suddoo
තෑන්ක්ස් බොක්ක. බලගෙන හිටියෙ සබ් දනක්.
කෝ හය වෙනි එප්සෝඩ් එක
Sub patta mcn ❤❤
Ikmanata sub benna plz
තෑන්ක්ස් බ්‍රො😍
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thanks machan!
නියමයි 💓… අනිත් ටිකත් ඉක්මනටම ඕන බොක්ක 💓
Tnx macho elaga kotasath oneee👍