කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න කිව්වා වගේම Sex Education කතාමාලාවෙ දෙවනි කතා සමයත් අරගෙන ආවා. කට්ටියම ගොඩක් ආසාවෙන් බලන් හිටපු කතාවකට උපසිරැසි කරන්න ලැබීමත් සතුටක් විදිහට සලකනවා. වැඩි කතා ඕන නෑ. මතකනෙ කලින් කතාසමය ඉවර උන හැටි.ජැක්සන් මේව් සම්බන්දෙ නතර වෙනවා. ඕටිස්ගෙ ප්රශ්නෙ විසදෙනවා. ඒ වගේම ඕටිස් ඕලා එක්ක යාලු වෙනවා. මේව් ඒක දැකලා එතනින් යනවා. ඕක තමා අන්තිමට උනේ…
මේ කතාවෙදි නම් කතාවට අලුත් චරිත දෙක තුනක්ම එකතු වෙනවා. කවුද කියලා කතාව බලලම දැනගන්නකො. ඒ වගේම මේකෙදිත් කලින් වගේම ආතල් කෝටියයි වැඩ නම් තවත් එහෙම්ම තමයි. ආසාවෙන් කතාව බලන්න පුලුවන්. එහෙනම් යාලුවනේ කතාව බලලම ඉන්නකො. ඊළඟ උපසිරැසියත් ඉක්මනට අරගෙන එන්නම්. ජයවේවා හැමෝටම !!
හිරාන් වර්ණසූරිය
Comments: 36
Leave a Reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
ප්රියශාන්
මචං සබ් එකට ස්තුතියි ඉක්මනටම සබ් එක දුන්නට ආයෙමත් ස්තුතියි අනිත් ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Rajitha
Thanks jayawewa…….!
Kavee T
අනිත් සෙට් එකත් ඉක්මනට ඔනේ…මොනා උනත් සබ් එක සුපිරී 😂😂😂💔
සම්පූර්ණ සීසන් එකම ගත්තා…සබ් නෑනෙ තාම 😐😐
Yohab
Me khmda okkma seasom tika gnne plz kiynmko
kiynmko
Achira
Bro download krnna link akak dennko
Ranuka
සුපිරි එකක් මෙක
sameera
ammo thnks bn ……..jaya
Sandaru Nimsara
Sub ekata tnx bro
Sameera
සබ් එක දාන්න බෑනෙ බං.😥😥
පසිදු සාරංග
මොකක්ද අවුල?
Sameera
SRT file එකක් නෙවේනෙ බං තියෙන්නෙ.Notepad එකෙන් open වෙන්නෙ😥
පසිදු සාරංග
Fixed.. 🙂
Sameera
තෑන්ක්ස් බං එල🤘 අනික දැන් google sarch කල්ත් sex education s02e01 කියලා උඹලගෙ site එක පෙන්නෙන්නෙ නෑ බං.කොහොම හරි අනිත් සයිට් වල්ට ඉස්සෙල්ලා උඹලා සබ් එක දුන්නා ජය..💓.අනිත් ටිකක් පුලුවන්නම් ඉක්මනින් දහන් මචං good luck🤘
Hashan M. Priyadarshana
හම්මටසිරි ආපු ගමන්ම සබ් එකත් සෙනිකව දීලා 👊👊.. බොහොම ස්තුතියි මචං ඉතුරු කොටස්වලටත් දෙමු ඉක්මනට 😊👍👍..
ජය වේවා.!
Thamod Godakanda
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
චින්තක
එල මචං. තෑන්ක්ස්. දිගටම කරගෙන යමු
123456
adoooo tnx mchan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Duminda
Sub ekata thanks
😋gaxn
Episodes 8 අරන් තියෙන්නේ ඒවටත් ඉක්මනට sub ඕනේ 😋
Sampath thushara
Thanks bro…….
Mineth
උපසිරැසියට බොහොම ස්තුතියි ..ilaga ekath ikmanata one bokka
Madusha
ස්තූතියි සබ් එකට
Sudesb
ලොකු දෙයක් බන් මෙකෙන් ටමා මුලින් දුන්නෙ ඉතුරු ඒවත් ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
ලක්ෂාන් සමීර
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජයවේවා!!
Kasun
1st ප්ලේස් ❤️
Ridmal Kanishka
Thankz bro…
මාලක ප්රසාද්
තැන්කූ මා බ්රෝ සබට…. ජය වේවා…..
135685
adeeee 2weni eke sub
Nadun GImhana
මචං සබ් එකට ස්තූති 🙏
ඉක්මනට අනිත් ටිකත් දෙන්න පුලුවන් නම්
නම්
ගොඩක් වටිනවා,
LUCAA
elakiri ykoooo jaya wewa……………..ADO ituru epi 7t sub deepanko senikawa
Naun
Thnks bro අනික් ටිකත් ඉක්මනින් දෙන්න 😘
sn ranga
Thanks bro
SENUKA DAHANAYAKE
suuuupiriy