Black Mirror (2011) [S02 : E01] Sinhala Subtitle
ඔන්න එහෙනම් 2වැනි කතා සමයේ 1වැනි කතාංගයත් ගෙනාවා. කෙළින්ම කතාව දිහාවට හැරෙමුකෝ. අද අපිට දකින්න ලැබෙන්න තාක්ෂණය මැරිච්ච කෙනෙක්ව ආපහු ගෙන්න පුළුවන් විදියේ එකක්. ටිකක් වෙනස් විදියේ දෙයක්. බැලූ බැල්මට කරන්න බැරි වුනත් ඒ තාක්ෂණයේ ප්‍රායෝගික ගතියකුත් තියෙනවා. කොහොම උනත් ඒ දේවල් ඔයාලා කතාව බලලම තීරණය කරන්නකෝ. අපි ගියා එහෙනම්. ජය!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සුපිරි සහ අමුතු විදිහෙ කතාවක් ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න 👊👊👊..
ජය වේවා.!
Thank you!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කොටසෙන් නැවත හමු වෙමු
ජය
Thank you!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you!!!
niyamai… epi 2 ikmanata oona. hodama epiyak
Thank you!!! Dunna.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!!
Thank you!!!
Thanks බ්‍රෝ….ජය වේවා
Thank you!!!