Friends (1995) [S01 : E06] Sinhala Subtitle

July 17, 2021 System Admin
ජෝයි ගේ රගපෑම
මට ලොකු අකරතැබ්බයක් වුනා .ransomeware එකකින් මාගේ තිබිච්ච ඔක්කොම files නැති වුනා ..game එකක crack එකක් කරන්න ගිහින් ..මම හදලා තිබ්බ ගොඩාක් සබ් නැති වුනා ..එකයි පරක්කු වුනේ ..අපහු පාරක් ඒ සබ් එකම කරනවා කියන්නේ ..හෙනම කම්මැලි වැඩක් …එත් ඔන්න කට්ටක් කාලා ගේනවා ..මට සමා වෙන්න පරක්කු වුනාට …….

කතාව ගැන කියන්නේ නැහැ ..මොකද විනාඩි 20 ක් වාගේ කාලයක් තියෙන කතාවක් නේ ..එත් මං සිත් ගත්ත දෙබසක් මේ සමග අමුනන්නම් ….

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
140 MB DIR
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (4)
  • Yasindu Kalana User
    Windows 8.1 Chrome 91

    Thanks bro sub ekata.ithuru tikatath demu

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • MAALNATH Unregistered
    Android 5.1 Samsung Browser 10.1

    Thanks good luck

  • sandaru Unregistered
    Windows 10 Chrome 95

    thanks anith tikath ikmanata denna

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search