Friends (1994) [S01 : E01] Sinhala Subtitle

August 09, 2020 System Admin

Friends

එදා මෙදා  ටෙලි කතා ඉතිහාසයේ බිහිවුන ජනප්‍රියම එකක් තමා friends කියන්නේ (රූපවාහිනී ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹන ලද පස්වන කතා මාලාව)…

කතාමලවට ලැබුණු සම්පුර්න සම්මාන එකතුව මෙතනින් බලන්න

මේ තමයි අපේ කතාවේ එන යාලුවෝ ටික නැත්නම් නළු නිලියෝ ටික ,

  • Jennifer Aniston : රේචල් ,මොනිකාගේ පාසල් කාලයේ මිතුරියෙකි ..එත් පාසල් අවසාන කාලයේ දෙන්නා අතර යම් හේතුවක් නිසා දුරස් වෙනවා .එත් කතාවේ මුලදී එයාලා අපහු එකතු වෙනවා ..

  • Courteney Cox : මෝනිකා :  රෝස් ගේ අක්කා..මෙයා ඉස්කෝල යන කාලේ මහතට ඉදලා දැන් කෙට්ටු කෙනෙක් ..ඒ වගේම එයා චෙෆ් කෙනෙක් විදියට වැඩ කරනවා ..එයා හැම දෙයක්ම පිලි වේලකට තියා ගන්න කැමති ..ඒ වගේම එයා හැගීම්බර කෙනෙක් ..පොඩ්ඩ ඇත්තනම් මිනිස්සුන්ට අහු වෙනවා

  • Lisa Kudrow : ෆිබි ..මෙයා ගැන කොහොම පැහැදිලි කරනවාද කියලා අවංකව මට හිතා ගන්න බැහැ..ඊ තරමටම එයා අමුතු කෙනෙක් ..

  • Matt LeBlanc :ජෝයි:   මෙයා  නළුවෙක් වෙන්න ගොඩාක් උත්සහා කරනවා වාගේම ගෑනු ළමයි පෙන්නේ බැහැ ..කොහොම හරි යාලු  කර ගන්න බලන්නේ ..ඒ වගේම චැන්ලර් ගේ හොදම යාලුවා

  • David Schwimmer:රෝස්: මෙයා මොනිකා ගේ අයියා ..මෙයාගේ කසාදයත් කැඩිලා ඉන්නේ ..ඒ වාගේම ඉස්කෝල කාලේදී රේචල්ට ලොකු කැමැත්තකුත් තිබිලා තියෙනවා

මෙයාලගෙන් ජෙනිෆර් තවමත් එයාගේ සුන්දරත්වය තියාගෙන ඉන්නවා ..අනිත් අය දිහා බැලුවා නම් දුකේ බැහැ..මොකද එයාලා දැන් වයසට ගිහින් ..

කතාවේ ආරම්භය නිසා මම වැඩිය විස්තරයක් කියන්නේ නැහැ ..එත් ඉස්සරහාට යද්දී මම එක් එක් චරිත ගැන විස්තරයක් කියන්නම්කෝ …

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
140 MB DIR
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (31)
  • Madusha Unregistered
    Windows 10 Opera 68

    බොහොම ස්තූතියි සබ් එකට

  • Sajith Anthony User
    Windows 8.1 Chrome 69

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  • Bovindra Unregistered
    Windows 10 Chrome 86

    ගොඩ කාලෙක ඉඳලා මේකට සබ් හෙව්වේ… බොහොම ස්තූතියී…

  • Chamika Unregistered
    Windows 10 Chrome 89

    sub eka wada krnne na ne :confused:

  • Kaveesha Lasith Unregistered
    Android 10 Chrome 90

    හොය හොය හිටිය TV Series එකක්. Thanks :blush:

  • Lowe Unregistered
    Android 10 Chrome 90

    Link eka හරහා videoව download කර ගන්න බැහැ

  • Apeksha Unregistered
    iOS 12.5 Google App 157

    meke video eka pennane na ne kohomada balanne plz kiyannako

  • Yasindu Kalana User
    Windows 8.1 Chrome 93

    bohoma sthuthi sub ekata! digatama demu

  • Nethya Mallawaarachchi Unregistered
    Windows 10 Edge 116

    friends tv series eke ithru season tiketh dennako sub

  • avishka Unregistered
    Windows 10 Chrome 120

    aiye sub dena eka navattuve ai 9 n passe digatama denna barida

  • Chandika Unregistered
    Android 10 Chrome 128

    Thank you for subtitles

  • හසුන් Unregistered
    Android 10 Chrome 145

    මේක download karanna drive එක වැඩ නෑනෙ ,wena website ekkwath nah onine balannawat

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search