Friends (1994) [S01 : E05] Sinhala Subtitle
රෙදි හෝදන රාත්‍රිය
කතාව පරක්කු වෙච්ච එකට සමා වෙන්න ..මම වෙන කතාවට සබ් දුන්නා නේ එකයි පරක්කු වුනේ ..හරි එහෙනම් කතාවට එමුකො ..අද කතාව පටන් ගන්නේ කට්ටිය එකතු වෙලා කතා වෙනවා ගෑනු අයට කරන්න පුළුවන් දේවල් පිරිමි අයට ලගින් වත් යන්න කරන්න බැහැ කියලා ..එතකොට රෙචල් කියනවා ..පිරිමි අයට නම් හිටගෙන චු කරන්න වුනත් පුළුවන් නේද කියලා …ඔන්න තැනින් තමා කතාව පටන් ගන්නේ ..කතාව කෙටි එකක් නිසා මම කතාව කියන එක හරි නැහැ නේ …එහෙනම් බලන්නකෝ …
Vampire Diaries Season 5,6,7,8 එකේ සිංහල උපසිරැසි දෙන්නේ කවද්ද? Season 5 එකේ හත්වෙනි කොටස බලලා ඉවරයි. ඉතිරි ටිකට Subtitles දෙන එක නතර කරලාද?
එකේ ඉතුරු ටික දෙන්න තියෙන්නේ ..රවින්ට …මම එයාට දැනුම් දෙන්නම්
Thank you, මගේ විතරක් නෙවේ The Vampire Diaries මගෙ යාලුවොත් කැමති TV Seres එකක්, පුලුවන් නම් Subtitles srt file විදියට දෙන්න.
Season Ekatama Oyala subs denne nedda? Ai bageta weda?
භාගෙට නෙවෙයි BRO ..සතියකට එකක් දෙන්න තමයි තීරණය කරලා තිබ්බේ ..ඒ වගේම භාගෙට නැවතුන අනිත් කතාත් ඉවර කරන ගමන් ඉන්නේ …අපි අපේ උපරිමයෙන් කරනවා …
ikmanta me friend series eka sub tika denna pluwnnm hodai
amaru deyak thamai.. hebei ikmanin denna.. asawen balana ekak.. ikmanata iwara karanna heki wewa kiyala prarthnata karami.
meke sub dhenne nadda
puluwannam ikmanata dhennako
season 1o ma sub denne nadda me tv series eke
mare of easttown series ekt sub ek denne ndda..
:rolling_eyes:❤
hamadama avilla balanawa e6 weni eke sub
kawadda kiyannako meke sub denne
Season 1 ake episode 6 idla nhne.. Fix karnwda.. Please…