Friends (1994) [S01 : E10] Sinhala Subtitle
IMDB RATING
8.9
CAST
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
වාදුරා එක්ක කෙනෙක්
කාලයකට පස්සේ ඔන්න අයිමාත් Friends (1994) එනවා …මේ පාර කතාව පටන් ගන්නේ රෝස් අරගෙන එනවා .ඇමෙරිකානු වදුරෙක් ව …රෝස් ගේ අක්කා එච්චර වදුරන්ට කැමති නැහැ ..මොකද එයා පිලි වේලකට ඉන්න කැමති කෙනෙක් නිසා ..හැම රටකම වාගේ විශේෂ දෙයක් තමයි ..දෙසැම්බර් 31 ක එදාට විශේෂ දෙයක් වෙනවා ..පුද්ගලිකව මටත් මෙහෙම දෙයක් ගිය අවුරුද්දේ වුනා ..කොහොම වුනත් බලන්නකෝ ..මේ කොපි ශොප් එකේ යාලුවෝ ටිකට මොනවාද වුනේ කියලා
Thanks buddy 😄